1. Moon In The Sky

    Uber food

    කෑම එකක් දැම්ම ඒක අරන් ආපු එකා කෑම එක deliver කලා කියල ට්‍රිප් එක එන්ඩ් කලා. කාඩ් payment එකක් දැම්මෙ 2000 වැඩි නිසා. ඌට කෝල් ගන්නත් බෑ uber එක්ට ගන්නත් බෑ. මට කන්නත් නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්?
  2. Moon In The Sky

    නිවන් සුව ලැබේවා.

    💔ඉතාලි පොලිසියේ සේවය කළ එකම ශ්‍රී ලාංකික නිලධාරියා නිල නිවසේදීම වෙඩි වැදී මියයයි ඉතාලි පොලිස් සේවයේ (Carabinieri) රාජකාරියේ නිරත වූ එකම ශ්‍රී ලාංකිකයා වූ 27 හැවිරිදි ෂෙහාන් ප්‍රනාන්දු මහතා, මිලානෝ නුවර පිහිටි සිය පොලිස් නිල නිවාසය තුළදී වෙඩි වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉතාලි...
  3. Moon In The Sky

    මම ආයෙ එලකිරි එකට එන්නෙ නෑ.

    පට්ටම රස්නෙයි අදනම්. 😐
  4. Moon In The Sky

    මෙන්න මහපාරේ වැරදි කරලා චන්ඩි පාට් දාන තවත් රියදුරෙක්.

    මේ වල් නාකියට කන පැලෙන්න දෙකක් දෙන්න තිබුනෙ. :angry::angry:
  5. Moon In The Sky

    Pick me, Uber ගිහින් ඉවරයි.

    700 හයර් එකට කෙලින්ම 2000 ඉල්ලුව. :( ඌ කියනව ඕනෙනම් pick me එකට complain කරන්නලු. කොහොමත් උන් එකෙන් අයින් වෙන්නලු ඉන්නෙ. :angry: පාක් එකෙ උනුත් දැන් double ගනී. රෝල ඩෝ එක දාල ගරාජ් එක හදල ඉන්ටලොක් කරපු ගමන් ඉක්මනටම වාහනෙ ගේන්න ඕනෙ.
  6. Moon In The Sky

    Tourism Fuel QR Request

    අඩෝ මේකට ලීටර් කීයක් වගේ හම්බ වෙනවද? https://tourismfuel.sltda.gov.lk/
  7. Moon In The Sky

    මැර Talks

  8. Moon In The Sky

    මෙහෙම බල්ලො control කරන්නෙ කොහොමද?

    මට මේ පේජ් එක ලගදි සෙට් උනේ. https://www.facebook.com/profile.php?id=100067529983660 මට තියන ප්‍රශ්නෙ මෙහෙම කොහොමද බය නතුව බල්ලො සෙට් එකක් බලාගන්නෙ? මමනම් ඔය ලොකු බල්ලෙක් අල්ලන්නවත් බයයි, ශුවර් නෑනෙ. මේක කරන කොල්ල බය නැතුව හෙන සයිස් බල්ලො බලාගන්නව. මුන් එක්කෙවත් සැර නැද්ද එතකොට?
  9. Moon In The Sky

    අලුත් එක.

    Bro code sparkline wine. එකක් 1000. පට්ටම ගති.
  10. Moon In The Sky

    Power cut එකක්නම් ලගදිම එනවා.

    මේ සතියට අද දැන් දෙවනි දවස 8 ඉදල 5 වෙනකන් පවර් කට්. Maintains ලු. 😔😔
  11. Moon In The Sky

    Avatar Fire and Ash

    එකේ Br එකක් ඇවිල්ලද? ලින්ක් එකක් දියල්ලකො.
  12. Moon In The Sky

    හැමදාම මෙහෙම මිනිස්සුන්ට කැද දෙන්නෙ මෙ පල්ලි වලට සල්ලි කොහෙන්ද?

    රාමසාන් මාසෙ හැමදාම දෙනවලු. මුස්ලිම් අයට විතරක් නෙමේ සිංහල ක්‍රිස්තියානි අය එහෙම ආවත් දෙනවලු. මෙහෙම දෙන්න පල්ලි වලට සල්ලි ලැබෙන්නෙ කොහොමද?
  13. Moon In The Sky

    අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ.

    අද උදේ 5 ට තෙල් පෝලිමට එකතු වුණේ. මගේ QR එක හදාගන්න හැකි හැමදෙයක්ම කළත් ඒ වැඩේ තාම හරිගියේ නෑ. දැන් වෙලාව උදේ 10.35 යි. තෙල් පිරවුම් හලේ QR සිස්ටම් වැඩ නෑ කියලා උන් තෙල් තියාගෙන ෂෙඩ් එක විවෘත කරන්නෙ නෑ. පෝලිමේ මම දෙවැනියා.මට පිටුපසින් මිනිස්සු 500 ක් විතර. 1919 ගත්තා ඒවා වැඩ නෑ. දැන් මේ පෝලිමට...
  14. Moon In The Sky

    අඩෝ ඔෆිස් එකේ බොසා එලකිරි ඉන්නව. o_O

    මම දැක්ක එලකිරි ඕප්න් කරගෙන ඉන්නව. user name එක හරියට දැක්කෙ නෑ avatar එකක් තිබුනෙ නෑ වගේ. 😮😮
  15. Moon In The Sky

    Phone එකේ මොන Mode එකද උබල යූස් කරන්නෙ?

    Lite or Dark? මේකෙන් Battery එකට effect එකක් තියනවද?
  16. Moon In The Sky

    ත්‍රීවීල් කාලකන්නි.

    උදේ හයර් එකක් දැම්ම. වෙනද 650, 700 වගේ වෙන්නෙ. අද වාහන පෙන්නනව එකෙක් ගන්නෙ නෑ. එකෙක් අරන් කියනව තෙල් නෑලු 1500 දෙනවනම් එන්නම්ලු. මම ඇහුව දැන් 1500 දුන්නොත් උබ එන්නෙ වතුර වලින්ද කියල. පකය කට් කලා. යකෝ තෙල් තෙල් නෑ කියල ඔහොම එකට එකක් වැඩි කරන එකනම් පට්ටම අසාදාරනයි. කෙලින්ම ගත්ත පික්මී එකට අරන්...
  17. Moon In The Sky

    තාම පෝලිමේ...

    qr තාම නෑනෙ,. බවුස්‍රයක් එනව කිව්ව්ව නිස වීල් අල සෙට් එක් එකක් බොයර්‍ර් එක්ද් ගහන ගමන් පෝල්මෙ ඉන්නව

    No contents