මගේ නම ජින්නා. මම අද මේ ජනතා අධිකරණය ඉදිරියට ආවේ මගේ පපුවේ තියෙන මහා ලොකු ගින්නක් ගැන කියන්නයි. මගේ ආදරණීය දියණිය, අවුරුදු විසි දෙකක් වුණු ෆාතිමා මුනෆරා තමයි මේ අමානුෂික විදිහට ඝාතනයට ලක් වුණේ. ඇය ඇල්පිටිය වැලිගල්ල ප්‍රදේශයේ ඖෂධ හලක සේවය කරමින් හිටපු ඉතාමත් අහිංසක, ගුණගරුක දැරියක්. දෙදහස් විසි...