මේ ඩවස් වල කවුරුත් ඉතින් ebayඑකෙන් Phoneගෙන්නනවනේ;);).ඉතින් ඔහොම ගෙන්නන්නකොට customඑකෙන් ඒක detainකරල ගෙදරට සුදු හා රෝස පාට කොල දෙක ආවම:confused: චාටර් නොවි පිලිවෙලට වෑඩ ටික කරගන්නේ කොහොමද කියල තම මන් කියල ඩෙන්න හදන්නේ.:yes:
මුලින්ම ඔය කොල දෙකත් අරන් යන්න Post offceඑකට.එතන ඔයාලට numberඑකක්...