ebay+phone+TRC

Asitha Ruwan

Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    මේ ඩවස් වල කවුරුත් ඉතින් ebayඑකෙන් Phoneගෙන්නනවනේ;);).ඉතින් ඔහොම ගෙන්නන්නකොට customඑකෙන් ඒක detainකරල ගෙදරට සුදු හා රෝස පාට කොල දෙක ආවම:confused: චාටර් නොවි පිලිවෙලට වෑඩ ටික කරගන්නේ කොහොමද කියල තම මන් කියල ඩෙන්න හදන්නේ.:yes:

    මුලින්ම ඔය කොල දෙකත් අරන් යන්න Post offceඑකට.එතන ඔයාලට numberඑකක් දෙනවා.ඊට පස්සේ numකිව්වම එතන ඉන්න custm offcerලා ඉස්සරහ ඔයාගේ පෙට්ටිය කඩනවා:oo:(පෙට්ටිය කිව්වෙ පර්සලේට්:D) ඊට පස්සේ රෝස පාට කොලේ phone modelඑක ලියල දෙයි ගිහින් TRCලියුමක් ගේන්න කියල.

    TRCඑකට ගිහින් එක පෙන්නුවාම පොඩි formඑකක් දෙයි විස්තර ටිකක් පුරවන්න.එක දුන්නම ඔයලට එතනින් දෙනව පහල තියෙනව වගේ ලියුම් දෙකක්.එකත් අරගෙන යන්න ඔන දන් import cntrlඑකට.


    221020114943.jpg


    Import cntrlඑක තියෙන්නේ WTCඑක ලග තියෙන Hemas bldngඑකේ.එතන 4වෙනි counterඑකට යන්න.ගියාම දෙයි formඑකක් fillකරන්න එකේ phone එකේ value එක දාන්න තියෙනව.එක fill කරල counterඑකට දෙන්න.Import licence එකට 1500ක් වගේ ගෙවන්න වෙනව(phone එක 10000 ට අඩු නම්.මටත් එතන security කිව්වේ:rofl:).

    එතන නම් licenceඑක දෙනකන් ඉන්න වෙනව ටික වෙලාවක්.පහල තියෙන්නේ ඒක.

    221020114942.jpg


    දන් ඔය ඔක්කොම අරගෙන ආයෙත් post offceඑකට ගිහින් දෙන්න.දුන්නම එතන custm ofcer valueඑක බලල phoneඑකට taxගහනව.එකත් ගෙවල එක අරන් දන් ගෙදර එන එකඉ තියෙන්නේ.:):):):)

    :):)මචන්ලා මන් ගත්ත phoneඑකේ valueඑක මන් rs:9550 දම්මේ(ඈත්තම ගාන).මන් ඔක්කොම කරගෙන අයෙත් post ofceගියාම එතන හිටපු cstm ofcerඑක බලල මට කිව්වා"rs:9550ක් දම්මොත් Taxවෑඩ්යි,එක නිසා මන් Rs:2000ක් කියල දාන්නම් කියල"ඉතින් එහෙම දෑම්මාම මට Rs:236 Taxගෙවන්න උනා.:):)

    ඔයාලට මේක වෑදගත් උනා නම් මටත් සලකල යන්න:rofl::rofl: නෑත්තන් අනික් අයට බලන්න bumpඑකක් වත් දාන්න
    .:)

    ප.ලි.
    අපි යන්න ඕන pst ofceඑක මොකද්ද කියලා ඔයාලට එන සුදු පාට ලියුමේ උඩම sealඑකක් ගහල තියෙනවා.අපි යන්න ඕන genral post ofceඑකට නෙමේ.එකට ටිකක් මෙහායින් තියෙනවා මද්යම තපෑල් හුවමාරුව(centrl mail exchng) කියල එකක්.(හරියටම නම මතක නෑ)එකට තමා යන්න ඕන.:yes::yes:

    TRCයනකොට මතක් කරලා සුදු හා රෝස කොල දෙකේ හා ඔයාගෙ ID එකේ photo copyඅරන් යන්න.:shocked:
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    me wage kattak kaala phone ekak import karanawata wada hondai lankawen phone ekak ganna eka. :D apiwa danuwath karata bohoma isthuthi asitha ruwan sahodaraya. :)
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    thank you very much buddy. i just bid and won an iphone over ebay.. been thinking about bringing that stuff home..

    +rep
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    890
    296
    63
    **SRI LANKA**
    ගොඩක් වටිනවා මචන් ඕක ගැන කියලා දුන්න එක . මමත් දැකලා තියෙනවා මේක ගැන කියලා කට්ටිය ත්‍රෙඩ්ස් දාලා තියෙනවා . :)

    ** මේ විදියට බැලුවම නම් සල්ලි දීලා ලන්කාවෙන්ම ෆෝන් එකක් ගන්න එක හොඳයි වගේ ................. ;) ;) ;) ;) ;)
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    TRC ekata puka denne natuva ube parcel eka aran enakota godin wade shape karagatta nam rs1000 dunnama tax gahanava vitarai lol
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ane mamanam ebay eken phone ganna yanne naha
    meka mara parippuwak ne ban
    mata ubage wisthara tika dakalama nikan confuse wage!!!
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ගොඩක් වටින පොස්ට් එකක් තාම මම ඉබෙ එකෙන් පොඩි පොඩ් අයිටම් ගන්නෙ:yes: එක නිසා ටැක්ස් වදින්නෙ නැ:no:
    ඉස්සරහට ලොකු ලොකු අයිටම් ගන්න හිතන් ඉන්නෙ:P:oo: එතකොට ඔන වෙයි ;)
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට:yes::yes:
    රෙප්;)