e-bay sellingකරන අය ඉන්නව නම් ටිකක් කියල දෙනවද?එහෙම නෑත්නම් ගෑන ඉගෙන ගන්න පුලුවන් siteවල linkටිකක් වත් දෙනවද?











sell karana eka amaru na. Ebay eke login wela dakunu paththe uda kone tiyena. 'sell' link eka click karala gihin one catagary eka torala issarahata yanna ita passe oyage listing eke details dala payment eka karanna wenawa. Mataka hetiyata $2 wage ekakata $00.15 wage listining fee gannawa.











මම පොඩි බඩු වගයක් සෙල් කරා e bay එකේ.. සුද්දෝ දෙන්නෙක් ඒවා අරගෙන තිබුණා..ඒත් ඒ අය මගේ Account එකට pay කරන්න බෑ කියලා Msg එකක් එවලා තිබුණා...හරියටම paypal එක Link කරන විදිහ කියලා දෙනවද????
Plzzzzzzzzzz.....
CASE IS you have the paypal registered as sri lanka, sri lankan paypal can not receive payment
thanks
ebay selling karanna math kalayak godak wisthara hewwa ahana ahana kattiya kiwwe lankawe nisa account limit watenawa karadarai anan manan. SL paypal accounts walata money receive karanna puluwan wuna dawasaka ebay selling wade lankawe apita awlak nathi wei.