1. Paththara_malli

    ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද?

    ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද? ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද? බොලිවුඩ් නිළිය රහස හෙළි කරයි...! මුරලිදරන් ගෙන් ඩිල්ෂාන්ට සෘජු චෝදනා අවසන් තරගයේ පළමු ඕවරයේදීම අස්‌වාභාවික පහරක්‌ එල්ල කරමින් ඩිල්ෂාන් දැවීයයි...
  2. Paththara_malli

    Pay Traffic Fines Night

  3. Paththara_malli

    Removing old vehicles off roads

    Sri Lanka considering removing old vehicles off roads View(s): 1513 Sri Lanka is seriously considering the possibility of removing old 15 years and over unroadworthy vehicles numbering around 1.2 million from...
  4. Paththara_malli

    *** CEPA ***

  5. Paththara_malli

    He was caught with his pants down

    This politico hailing from a political family has changed his party colour several times in his brief career and now back in the Blue party he is holding a key portfolio in the Yahapalanaya government. A typical ladies’ man, his flings with fair ones from time to time have provided ideal...
  6. Paththara_malli

    කොළඹ සහ අවට නගරවල පවිත්‍රතාව සිවිල් ආරක්&#8205

    කොළඹ සහ අවට නගරවල පවිත්‍රතාව සිවිල් ආරක්&#8205 කොළඹ සහ අවට නගරවල පවිත්‍රතාව සිවිල් ආරක්‍ෂක බළකායට උපාලි ද සේරම් කොළඹ නගරය සහ ඒ අවට නගරවල පවිත්‍රතා කටයුතු යළිත් වරක්‌ සිවිල් ආරක්‍ෂක බළකායට පැවරීමට රජය තීරණය කර ඇත.:lol: නගර පවිත්‍රතා කටයුතු සොයා බැලීම සඳහා නැවත වරක්‌ පරිසර පොලිසියට...
  7. Paththara_malli

    .::||Pakistan tour of Sri Lanka 2014||::.|Aug 6- Aug 30|

    ..Pakistan tour of Sri Lanka 2014.. ..Tournament Fixtures.. ..Squads.. Sri Lanka Pakistan Test Squad ODI Squad
  8. Paththara_malli

    මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට

    මාතර අධිවේගය අද විවෘතවේ- බස් ගාස්තු පහළට අධිවේග මාර්ගයන්හි බස් ගාස්තු අඩු කිරිමට රජය කටයුතු කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එසේම අද (15 දා) ගාල්ල- මාතර අධිවේගය ගොඩගම මංසන්ධියේදී ජනාධිපති විසින් විවෘත කිරීමට නියමිතය. නව අධිවේග මාර්ග කොටස විවෘත කිරීමෙන් පසු හෙට (16 දා)...
  9. Paththara_malli

    "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම්

    "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම් රජය අතීසාරයට අමුඩ ගසයි - "වැඩිහිටියන්ට පමණයි" චිත්‍රපට තහනම් වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ ඉදිරිපත් කෙරෙන සියලුමචිත්‍රපට ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව සංස්කෘතිකකටයුතු හා ජාතික උරුමයන් පිළිබද ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මෙයට...
  10. Paththara_malli

    kumarasiri Hetige Vs Nethfm

    zsxxfWq2FJs Kumarasiri Hettige, a coordinating secretary to the president, has reportedly rebuked a radio journalist over the exposure of an alleged influencing to prevent the transfer of a school principal related to him. Sameera Manju of Neth FM has recorded the telephone call he had...
  11. Paththara_malli

    හිතන්න! පිස්සු ද අනේ? ඔයා නම් හදන්නේ විහින් &#

    හිතන්න! පිස්සු ද අනේ? ඔයා නම් හදන්නේ විහින් &# සිතන්න අයියෝ එපා! ඔයා හදන්නේ අමාරුවෙ වැටෙන්න ඇයි හිතුවහම අමාරුවෙ වැටෙන්න අපි වෙනුවෙන් හිතන්න පත් කරලයි ඉන්නෙ දැන් ඒකට අයිතියක් අපට නෑ ඒ ගොල්ලො හිතාවි අපි වෙනුවෙන් එහෙම කොහෙද අනේ ඔයාගෙ හොඳට කියන්නෙ හිතන්න නම් හදන්න එපා ඔයා නිකම් අමාරුවෙ...
  12. Paththara_malli

    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද

    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද දෙඩෙව්වොත් දඩ අවුට් ගොයින් රුපියල් දෙකයි අහං හිටියොත් ගොඩ ඉන්කමින් නිකම් නෙ බලන්න කොච්චර සිම්පල් ද කියලා මේ ප්ලෑන හරියට අපේ රටේ කතා කිරීමේ නිදහස වගේ දෙඩෙව්වොත් දඩ නිකම්ම නිකම් අහං විතරක් හිටියොත් ගොඩ සංගක්කාරත් මාරු වුනා අපිත් මාරු වුනොත් මොකද ඒක...
  13. Paththara_malli

    දාපන් බල්ලට… උඹගෙ ඔය ස්කොරෙක…

    දාපන් බල්ලට… උඹගෙ ඔය ස්කොරෙක… අපි දිනුවා අපි දිනුවා අපේ කොල්ලො රට දිනුවා මැච් එක දිනුම් වාගෙ ස්කෝර් එක කොහොමද අනේ බං මෝඩයෝ දිනාපු මැච් එකක ස්කෝරෙකත් අහනවද දාපන් බල්ලට උඹගෙ ඔය ස්කොරෙක වරෙං බං යන්න විකාර නොකර ජය පැන් බොන්න
  14. Paththara_malli

    ඇනොනිමස්ලා බංගවේවා… ආච්චිත් අපෙ ඔහොම කිව&#3530

    ඇනොනිමස්ලා බංගවේවා… ආච්චිත් අපෙ ඔහොම කිව&#3530 අල්ලා හිරේ දමන්නට ද බැරි උස්සා හංගන්නට ද බැරි වෑන් එකකට නංවා අතුරුදන් කරන්නට ද බැරි නවත්තන ලෙස සෙල්ලම් තර්ජනය කරන්නට ද බැරි මූ අඳේමැයි කෙනෙක් නැති නිසා නමකින් පෙනී ඉන්නා චෙක් කරන්නේ කොහොම අයිඩෙන්ටිටි එක අහන්නේ කාගෙන් දඩු කඳේ ගහන්නේ කවුරුන්...
  15. Paththara_malli

    වෙයිද බන් දුවන්නත්

    වෙයිද බන් දුවන්නත් ජාතික ඇඳුමට හැඩ ද බන් මන් අංකල් කෙනෙක් වෙනුවට උඹේම මාමා කෙනෙක් වගේ පේනවා නොවෑ දැන් බලපං මගෙ රැවුල කරකවල ගත්තහම පැරණි සිංහලයෙක් වගේ පේනවද පුරුෂ ලක්ෂණ මතු වෙලාද දුටු ගැමුණු පරපුරේ මේ යුගේ උජාරුව දැන් දෝරෙ ගලනවාද කාලයට ගැලපෙන කියා පු ඇඳුම බං බැලූවහම සරම හරි සැහැල්ලූයි...
  16. Paththara_malli

    කතිරෙත් ගහන්නම්… රට වුනත් හෙට ලියල දෙන්නම&#353

    කතිරෙත් ගහන්නම්… රට වුනත් හෙට ලියල දෙන්නම&#353 ගෑස් එකටත් රුපියල සියයක අලූත් බද්දක් ගත්තා ඒක නැත්නම් අඩුකරන්න තිබුනා තුන්සිය හැටකින්ම ෂෙල් කොම්පැනිය හදන්නේ අමාරුවේ දාන්න දේශපේ*්*රමී ආණ්ඩුව ඉතින් මොකද බදු ගත්තහම බදු බර නැත දැනෙන්නේ බඩු මිල නැහැ පෙනෙන්නේ විරු දරුවන්නේ රණ ගොසමයි ඇසෙන්නේ...
  17. Paththara_malli

    අකමැති අයට වෙන රටකට යා හැකි ය

    අකමැති අයට වෙන රටකට යා හැකි ය දැන් බොහෝ දේ ජය ගෙන ඇති නිසා මේ ටිකත් කරල දැම්මොත් මොකද කියා මගේ කල්පනාවට ආවේ ය. 1. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණුකොට සියලූ පක්ෂ තහනම් කර දමන්න. 2. කොළ කොටි හා වන්නි කොටින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසුරුවා හැර කොටි මුලූමනින්ම අතුගා දමන්න. 3. මැතිවරණ...
  18. Paththara_malli

    රකින්නට බැරි සිල් නීතියෙන් රක්කනා

    රකින්නට බැරි සිල් නීතියෙන් රක්කනා මස් කවේ වැහිලා තැබෑරුමත් නින්දේ පුන් පොහොය අද නොවෑ බැබලෙන්නේ හඳහාමි සුදට සුදේ අර අපූරුවට සිල් අරං ඇති ඇති උපාසක අම්මලා ඊයේ ගෙනියපු මස් බදිනවා ඇති කුස්සියේ අම්මලා කඩනවා ඇති බෝතල් ඊයේ ගනිපුවා මද පමණින් දා ගන්නට මේ බුදුන්ගේ දේශයයි කුහක මිනිසුන් වසනා රකින්නට...
  19. Paththara_malli

    Ratada Badada

  20. Paththara_malli

    Dilshan wedding Video

    asaVzeIuCXI

    No contents