මෙහෙම ළමයි ගැන දන්නවද?
ඈත පිටිසර, දුප්පත්, යන්න එන්න හරි හමන් පාරක් තොටක් නැති, ඉතාම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන යන පවුල් වල පාසල් යන නංගිලා මල්ලිලාට නව පාසල් වාරයට අවශ්‍ය පොත් පත් හා පාසල් උපකරණ ලබා දෙන්න කඩවත තරුණ සංගමය සූදානමින් ඉන්නවා.
අපි ගොඩක් වෙලාවට විවිධ මාධ්‍යන් ඔස්සේ දැකලා තියෙනවා...