1. dj suraj

    Adelaide sup එකක් ඕනේ

    Adelaide වලට ලගදි move වුනේ කව්රු හරි ඉන්නවනම් help එකක් ඕනේ. Cheers !!!!
  2. dj suraj

    IPHONE SE (LOCKED) FOR SALE

    IPHONE SE 64GB ROSE GOLD (LOCKED) FOR SALE IPHONE SE 64GB ROSE GOLD (LOCKED) එකක් තියෙනවා ගන්න කව්රු හරි ඉන්නවනම් inbox කරපන්. මම unlock කරන්න හැදුව ඒත් මට 7 එකක් එනව :rolleyes: Charger and phone cable only IMEI: 355438078463554 Phone model: iPhone SE A1723 Serial number: F17RP7GWH2Y8...
  3. dj suraj

    sponsor letter for visa

    මචන්ලා මම aussi යන්න හදන්නේ :rofl: ඔක්කොම වැඩ හරි. මට lawyer කෙනෙක්ට කියල sponsor letter එකක් හදා ගන්න ඕනේ visa එක දාන්න sponsor letter එක හරියටම හදා ගන්න ඕනෙලු. ඔය visa වැඩ විතරක් කරන lawyer කෙනෙක් නැද්ද කව්රුත් දන්න? අවට නම් තමයි හොද ????
  4. dj suraj

    China VISA HELP

    මචන් ලගදි චියින ගිය කව්රු හරි ඉන්නවද? VISA ගන්නේ කොහොමද? WEB site එකේ විස්තර තියෙනවා VISA ගන්න විධිහ එත් ගත්ත කෙනෙක්ගෙන්ම අහගන්න එක වැඩිය හොදයි කියල හිතුන. :lol:
  5. dj suraj

    Visa agent for Thailand ?

    මට Visa agent කෙනෙක් ඉන්නවා නම් කියන්න. මට මේ 31ට කලින් Visa ගන්න ඕනේ Thailand වලට. ඔක්කොම Document හරි. පොඩි ප්‍රශ්නයක් වෙලා පරක්‌කු වුනේ. :sorry:
  6. dj suraj

    I need location for photo shoot

    මගේ engagement එක තියෙනවා :lol: photos ගන්න location එකක් හොයනවා. ලොකු budget නම් නැහැ දරන්න පුළුවන් ගානක් නම් කියපල්ලා. අනික මම දාල තියෙන photos විදිහේ place එකක් වෙන්නත් ඕනේ. මේවල location එකක් දන්නවා නම් එක හරි කියපල්ලා මම call කරලා price check කර ගන්නම්. ලොකු help එකක්. Colombo හරි Negambo...
  7. dj suraj

    වනන්න..වනන්න..වනන්න...

    වනන්න..වනන්න..වනන්න... 4Wksg38wlWo ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක් :rofl::rofl::rofl::rofl:
  8. dj suraj

    කව්ද මේකේ තද තද කටිටිය?

    කව්ද මේකේ තද තද කටිටිය? Techhouse වලට මම ගොඩක් කෑමති මාත් පොඩි Set එකක් හැදුව. මේක තමයි මගේ පළවෙනි Set එක. පොඩි සප් එකක් දීපල්ලා හොදනම්.තැන්කු :P MIX LINK https://soundcloud.com/chathu-reed/empire-chathu
  9. dj suraj

    Perodua kelisa ගැන දන්නවාද ?

    Perodua kelisa ගැන දන්නවාද ? budget එකට යන තියෙන එකෙම වාහනේ මේක ඉතින් පොඩ්ඩක් විස්තර කියහල්ලා ගන්න කලින්. වාහන ගෑන දෑනිම අන්තිමයි එකයි. මේ car එක පාවිච්චි කරන අය ඉන්නවද? මේකට parts එහෙම කොහොමද? සාමය සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා.
  10. dj suraj

    Car එකක් ගන්න සප් එකක් ඕනේ

    Car එකක් ගන්න සප් එකක් ඕනේ මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි.... මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක් ඕනේ...
  11. dj suraj

    එකක් ගන්න සප් එකක් ඕනේ

    Car එකක් ගන්න සප් එකක් ඕනේ මචන්ලා කාර් කට්ටක් ගන්න බෑලුවේ :yes: මේ අව්වේ බයික් එකේ ගිහින් කරවෙලා දුවිල්ලට සනිප නෑතිවෙලා කරදර ගොඩයි.... මේකයි ලක්ෂ 15 වගේ තියෙන Auto car මොනාද? Nissan march එක තමයි මගේ budget එකට සෙට් වෙන්නේ, මේක අව්ල්ද? තව මොනද මේ price range එකේ තියෙන Auto car ? පොඩි සප් එකක්...
  12. dj suraj

    ISIS ANIMATIONS

    ISIS motion graphic capability lol BmlbMsS5yRM
  13. dj suraj

    GF එක්ක යන්න හොද HOTEL එකක් නැද්ද?

    GF එක්ක යන්න හොද HOTEL එකක් නැද්ද? මට කෙල්ලත් එක්ක එකේ ගිහින් Pool එකේ බැහැල Lunch එක අරන් එන්න පුලුවන් spot එකක් නැද්ද? Fuck එකට නෙමෙයි හොදේ :lol: පොඩ්ඩක් Relax වෙන්න :) හැබැයි ලග පාත වෙන්න ඕනේ උදේ ගිහින් හවස එන්න පුලුවන්. මම ඉන්නේ Colombo වල :) එකක් ගණන් හිලව් එක්කම කියහන්
  14. dj suraj

    HND final project wanted :-)

    කව්රු ලග හරි තියෙනවද කරපු HND final project එකක්? තියෙනව නම් මට කියන්න මම ගනක් දෙන්නම්. ලොකු Help එකක් ;)
  15. dj suraj

    Android Sinhala Error Help

    Mage laga thiyenne sony T2 ultra sinhala akuru pennane na ban kotokotu pennanne ai ban ehema venne mekata mokada karanne ? :( mama iskolapotha,DroidSansFallback kiyana font install kara bt eth wadak na. Lollipop thamai system eka. kohomada meka hadaganne ? help pls
  16. dj suraj

    housing loan or personal loan ?

    මගේ යාලුවෙක් ඉඩමක් ගන්න හදන්නේ housing දාල තමයි ගන්න හදන්නේ. අඩු තියෙන්නේ මේ දවස්වල මොන Rate බැංකු වල ? 32lak ඕන කරලා තියෙනවා අවුරුදු 5 කින් වගේ ගෙවන්න පුළුවන්ලු. loan එකක් දාන්නේ නැතුව වෙන ණය ක්‍රමයකට මේක ගන්න විධිහක් තියනවද? (personal loan)අපිට වාසි වෙන විධිහට. පොඩි help එකක් දෙන්න කට්ටියම. ;)
  17. dj suraj

    Bike chassis wanted

    කව්රු හරි ලග තියෙනවද condemned වෙච්ච chassis එහෙම 10-15 අතරේ ? ලොකු දෙයක් කාගාව හරි තියෙනව නම් මට P.M කරන්න. CBRනම් වඩාත් හොදයි ;)
  18. dj suraj

    samsung monitor stand broken help !!!

    මගේ Monitor stand එක Adjust කරන්න ගිහින් කෙලාස් උනා :no: මේකට මොකක්ද කරන්නේ ? මේව වෙනම ගන්න නැහැ මම හොයල බැලුව. කව්රු හරි දන්නව නම් කියහල්ලකෝ මේකට මොකද්දකරන්න ඕනේ කියල. :sorry:
  19. dj suraj

    LG L bello phone

    මචන්ලා මම phone එකක් ගන්න යන්නේ මේක LG L bello මම දැක්ක පත්තරේ දාල තියෙනව. youtub එකේ එහෙමත් බැලුව අවුලක නැහැ වගේ :yes: මොකද හිතන්නේ ගන්නද එපාද?දැන් phone වල price එක්ක බැලුවහම මේක ගන්න එක හොදයි වගේ. මේක රු 34,900 වෙනව 2 years warranty එක්ක මොකද හිතන්නේ ?:rolleyes: LLqh8NQV5Mk
  20. dj suraj

    ජපන් ඉගෙන ගන්න කස්ටිය එන්ඩෝ

    ජපන් ඉගෙන ගන්න කස්ටිය එන්ඩෝ කොහොම කොහොම හරි අන්තිමට ජපන් යන්න සෙට් වුනා හැබැයි NAT-TEST එක තිබ්බොත් හොදයිලු ජපන් study කරන කස්ටිය ඉන්නවද? ජපන් අමාරුද බන්? :rolleyes: මොනාද කොළඹ අවට තතියෙන හොද ජපන් class එහෙම? මාස 5කින් විතර ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ගිහිල්ලත් 2 year ජපන් ඉගෙන ගන්න තමයි...

    No contents