1. sanjubob

    Jacksons...be ready

    Undercover police deployed in public transport to tackle abuse https://www.dailymirror.lk/breaking_news/Undercover-police-deployed-in-public-transport-to-tackle-abuse/108-276523
  2. sanjubob

    Fuel Pass Reregistration

    Fuel pass register venna problems thibunu aya den register venna balanna. den bug fix karala. matath reregister venna kiyala SMS ekak avith register venna dawas gaanak try kala. eth beri vuna. onna ada hari giya..umbalath try karala balapalla..
  3. sanjubob

    #ranilgohome

    den ithin #Ranilgohome trending no 1 karala, anonymous hackers lage attention aragena unta kiyala Ranil Rajapakshata vote karapu MP lage bank accounts expose karala rata goda daamu..😁😁
  4. sanjubob

    GOMA නිහඩ ඇයි?

    රටේ දනට පවතින කොවිඩ් වසන්ගතයේ දරුනු ත්ත්වය පිලිබද GOMA නිහඩ ඇයි? විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් තත්ත්වය පාලනය කරන්නනම් නැවත සන්චරන සීමා දාන්න ඕන කිව්වා.
  5. sanjubob

    ඉන්ධන හිගයක්

    ගිනි ගත්ත නැව ගිලීම නිසා ලන්කාවට පැමිනෙන ඉන්ධන නැව් වල නැන්ගුරම් දමන ස්ථානය (නල මගින් පොම්ප කරන ස්ථානය) අවහිර වී ඇති බව අද ඒ නඩුවේදී ආන්ඩුව වෙනුවෙන් පෙනීසිටි lawyer කිව්වා කියල අද Hiru News වලට කිව්ව. මේකෙන් ඉදිරියට ඉන්ධන හිගයක් ඇතිවෙයිද ?
  6. sanjubob

    Covid-19 vaccine

    Covid-19 vaccine එක ගහගන්න රෙජිස්ටර් වෙන site link එක කවුරුහරි දන්නවාද .ඒ වැඩේ යන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ??.
  7. sanjubob

    data බොනවා

    මම පාවිච්චි කරන්නේ SLT 15 GB පැකේජ් එකක්. මේකේ off peak data හැම මාසෙම 2,3 වෙනකොට ඉවර වෙන්න ගන්නවා. පොඩි එකා online ඉස්මකෝලෙ වැඩ කරනකොට message එනවා data 80% ඉවරයි, තව විනාඩි 5 කින්ම එනවා 100% ම ඉවරයි කියලා. ඉස්කෝලෙ online වැඩ වලට ගන්නේ 195 add-on එක නිසා එහෙම data යන්න විදිහක් නැහැ. මම මුලින්...
  8. sanjubob

    දේශපාලන කොරෝනා

    අපේ රටේ දේශපාලනය කරන උන්ට කොරෝනා හැදුනෙ නැත්තෙ ඇයි. ඉන්දියාවේ, ඉරානයේ වගෙ රටවල දේශපාලනය කරන ගොඩක් අයට මේක හැදුනා. සමහර අය මැරුනා. ඒත් අපේ එහෙම නැහැ. එහෙම වෙන්නෙ ඇයි. I don't know why???
  9. sanjubob

    සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

    බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි. (දෙරණ අරුණ /අද දෙරණ)
  10. sanjubob

    🤺🤺දේශබන්දු vs අජිත් රොහන

    දේශබන්දු vs අජිත් රොහන. මේ දෙන්නගෙන් කවුද බන් ඇත්ත කියන්නෙ. මන් හිතන්නෙ මේ එලියට එන්නෙ පොලිස්පති පුටුවට යනකන් එක එකාට එන කැපිලි තමයි. දෙන්න කියන්නෙ එකිනෙකාට විරුද්ධ දේවල්.
  11. sanjubob

    Covid-19 Map

    Covid-19 patients la report wena map ekak eeye web site wala daala thibuna. eke source link eka kavuruhari dannawada? eka pubic open neddanedda?
  12. sanjubob

    හෙට ඔෆිස් එනවද ?

    හෙට කොළඹ ඔෆිස් තියෙන අය වැඩට එනවද ?
  13. sanjubob

    පවුල් අනතුරක්

    කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයක හැපී ඇයගේ ස්වාමිපූරුෂයා මියයෑමේ පුවතක් පොල්ගස්ඕවිටින් වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (21) අලුයම එම කාන්තාව විසින් පැද වු මෝටර් රථයට ඇයගේ සැමියා පැන ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ, පොල්ගස්ඕවිට වෙලේකුඹුර මාර්ගයේ පදිංචිව සිටි 42 හැවිරිදි...
  14. sanjubob

    A/C නිසා කොරෝනා

    📢📢කොරෝනාවෙන් ආරක්ෂා වන්න වහාම වායු සමීකරණ සහිත පරිසරයෙන් ඇත් වන්න. ⚠️️⚠️️ ජපන් සුපිරි පරිගණකයක් යොදා කළ අධ්‍යනයකට අනුව වාතයේ ඇති ආර්ද්‍රතාවය මගින් වෛරස් අංශු විසුරුවා හැරීමට විශාල බලපෑමක් ඇති කළ හැකි බව සොයාගෙන ඇත. මෙම සොයාගැනීමට අනුව ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය...
  15. sanjubob

    හෙට රට අවුල් වෙයිද?

    හෙට රට අවුල් වෙයිද? අද ප්‍රවාහන ඇමති තීරණය කරළා බස් දුම්රිය වල ආසන ගණනට කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන්න හෙට සිට අවසර දෙනවා කියලා. පුද්ගල දුරස්ථ භාවය නමට විතරයි.සෞඛ්‍ය අංශවල නිර්දේශ නොමැතිව ⁣පුද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන අංශ සමග පමණක් සාකච්ඡා කරලා ගත්ත මේ තීරණයෙන් මෙච්චරකල් කරපු කැපකිරීම්...
  16. sanjubob

    සිකුරාදා ජාතික නිවාඩු දිනයක්..!

    සිකුරාදා ජාතික නිවාඩු දිනයක්..! සිකුරාදා දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත්කිරීමට සුදානමක් ඇතැයි ආරංචි පැතිර යමින් පවතී.ගෝටාභාගේ නඩු තීන්දු ප්‍රකාශයට පත්කිරීම ද සිකුරාදා දිනට නියමිතව ඇත. [/IMG]
  17. sanjubob

    කට උල් කරන හාදයා

    කට උල් කරන හාදයා පහුගිය දවස්වල ගබිසා ගැන කතා කරන්න ගිය කට උල් කරලා කතා කරන හාදයා දැන් පේන්න නැත්තෙ ඇයි. රාජිත කරල තියෙන "මහ බැංකු හොරකම II" වර්ගයේ වංචාව ගැන මිනිහා මොනවා කියයිද දන්නෑ.
  18. sanjubob

    රත්තරන්

    මට හදිස්සියකට රත්තරන් බඩු ටිකක් විකුනන්න ඕනා. පවුමකට දැන් දෙන ගාන කීයද . වැඩි මිලක් දෙන තැනක් කියන්න. ලොකු උදව්වක්.
  19. sanjubob

    Severe Weather Alert

    Sources: https://earth.nullschool.net http://www.meteo.gov.lk
  20. sanjubob

    බුර්කාව තහනම්

    ඕස්ට්‍රේලියාවේ ඊයේ සිට බුර්කාව තහනම්...! Source: https://www.yahoo.com/news/austrian-burqa-ban-comes-force-181704392.html

    No contents