මම පාවිච්චි කරන්නේ SLT 15 GB පැකේජ් එකක්. මේකේ off peak data හැම මාසෙම 2,3 වෙනකොට ඉවර වෙන්න ගන්නවා. පොඩි එකා online ඉස්මකෝලෙ වැඩ කරනකොට message එනවා data 80% ඉවරයි, තව විනාඩි 5 කින්ම එනවා 100% ම ඉවරයි කියලා. ඉස්කෝලෙ online වැඩ වලට ගන්නේ 195 add-on එක නිසා එහෙම data යන්න විදිහක් නැහැ. මම මුලින් හිතුවේ මේක SLT එවුන්ගෙ හොර වැඩක් කියල. detail බිල්ල එකක් ඉල්ලන්න කලින් කොකටත් කියලා සැකේට NetWorkx software කෑල්ල දාලා බැලුවා.
මේකේ තියෙන විදිහට Hot Process for Windows Servicess කියම එකට තමයි data වැඩියෙන් යන්නේ. කිරියේ ඉන්න IT වැඩ්ඩො කවුරු හරි කියපල්ලකෝ මේකෙ data බොන එක නවත්තන්න විදිහක්.
මේකේ තියෙන විදිහට Hot Process for Windows Servicess කියම එකට තමයි data වැඩියෙන් යන්නේ. කිරියේ ඉන්න IT වැඩ්ඩො කවුරු හරි කියපල්ලකෝ මේකෙ data බොන එක නවත්තන්න විදිහක්.
) පැකේජ් එකක්.දැන් නම් ස්පීඩ් ලිමිට් වෙලා තියෙන්නේ.ඒත් surfing කරන්න නම් අවුලක් නෑ.ඒත් මේ ලගකදි ඉදන් surfing වත් බෑ හරියට.හොයලා බැලුවාම තමයි මේ මගුල අහුවුනේ..මූ මුලු ස්පීඩ් එකම ගන්නවා...ඒත් මොනවා ඩවුන්ලෝඩ් කරනවද කියලා හිතාගන්න බෑ.