රටේ දනට පවතින කොවිඩ් වසන්ගතයේ දරුනු ත්ත්වය පිලිබද GOMA නිහඩ ඇයි? විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් තත්ත්වය පාලනය කරන්නනම් නැවත සන්චරන සීමා දාන්න ඕන කිව්වා.
ගොමා අක්‍රියයි කියලා දන්නවාද ඔයා? උසාවි නියෝගයකින් නිලවරණය කල්ගියා.රටේ දනට පවතින කොවිඩ් වසන්ගතයේ දරුනු ත්ත්වය පිලිබද GOMA නිහඩ ඇයි? විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නම් තත්ත්වය පාලනය කරන්නනම් නැවත සන්චරන සීමා දාන්න ඕන කිව්වා.