ඔන්න මම කියන්න හදන්නේ ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය වුන TinTin චරිතය ගැන විස්තර ටිකක්.
චරිතයේ නිර්මාර්තෘ
Georges Prosper Remi කියන්නේ ටින්ටින් චරිතයේ නිර්මාර්තෘ වරයා. නමුත් ලෝකයා විසින් එයාව හැදින්වූයේ Hergé කියන කෙටි නාමයෙන්.බෙල්ජියම් ජාතිකයෙකු වශයෙන් 1907 මැයි 22 දින උපත ලැබුවෙක්. සම්මාන කින්...