1. Sachinth

    New Zealand

    මචන් Unitec Auckland කැම්පස් එකේ ඉන්න කාවහරි මට කන්ටැක් කරල දෙනවද,මම යන්න අදහසක් තියනවා Degree එක කරන්න.කැම්පස් එකේ වැඩි විස්තර ටිකක් දැනගන්න ඔනා
  2. Sachinth

    Education help

    මචන්ලා අපි ස්ටුඩන්ට් විදියට රට යන්න යද්දී සල්ලි පෙන්නන්න එපැයි,අපේන් ගානක් අරගෙන එයාලගේ සල්ල්ලි අපේ පොත්වලට දාලා මාස 6ක් පරන විදියට සල්ලි පෙන්නලා ඩොකියුමන්ට් හදලා දෙන අය ඉන්නවානේද,එහෙම අය ලක්ස 50ක් පෙන්නන කියක් වගේ ගනීද,ඒක කරන්නේ කොහොමද ,විස්තර දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරනවද
  3. Sachinth

    New Zealand

    ඉන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරනවද විස්තර ටිකක් කියල මම Electrical Engineering Diploma ekak කරල තියනවා, Degree එක කරන්ඩ එන්න හිතන් ඉන්නේ,යන්න ඔනා කරන විස්තර තමඉ දැනගන්න ඔනේ, 1.ඔහේ එන්න මුලු වියදම කියක් යයි ද 2.PR ගන්න පුලුවන් ද අව්ලක් නැතිව 3.රට කොහොමද අව්ලක් නද්ද 4.salary කොහොමද 5. Pat time job...
  4. Sachinth

    බාබකිව් ග්‍රිල් එකක් ගෙදරම හාදාගන්න

    බාබකිව් ග්‍රිල් එකක් ගෙදරම හාදාගන්න එකක් ගන්න 5000 ක් විතර යනවා නේ ,පරන කම්පුටරේ කේසින් එකට දුන්නා වැඩේ මෙන්න මේක දැකල තමයි අදහස ආව්,එත් මෙක හරිනැනේ මීට වාඩා හොද එකක් හදන්න ඔනා කියල රිවට් වලට රුපියල් 40යි දෙපැත්තේ තහඩු දෙකට 350 යි දැල නම් ගෙදර අවන් එකේ ටේස් කලා වැඩේ හරි
  5. Sachinth

    පලමු හරස් වීදීයේ කඩ හෙට

    පලමු හරස් වීදීයේ කඩ හෙට පලමු හරස් වීදීයේ කඩ හෙට වරුවක් ඇරල තියේ ද නැත්නම් දවසම අරින එකක් නැද්ද ස්තූතී
  6. Sachinth

    Low Cost Colour Printouts

    යාලුවනේ ගොඩක් කල් ඉදල හිතේ තිබුනු වැඩක් පටන් ගත්තා,පොඩියට බිස්නස් එකක්,මේක තමයි පේජ් එක,කට්ට්යම ලයික් 1ක් දාන්න,යාලුවන්ට ඉන්වයිට් කරන්න https://www.facebook.com/pages/Leonard/858415167514514?notif_t=page_new_likes මාරවිල සිට සීදුව දක්වා ගෙනත් දෙන්න පුලුවන්,ඉගෙන ගන්න ගමන් කරන්නේ,රිපෝට් එහෙම...
  7. Sachinth

    SLT speed problem-Plz Help

    මචන්ලා ඉන්ටර්නෙට් ස්පීඩ් එක 480kbps දැන් මාස 4ක ඉදලා මම 25 සැරේකට වඩා 1212 ට කෝල් කලා , කොච්චර කිවත් වැඩක් නැ ,මේ තියෙන්නේ අන්තීමෙට දාපු රෙෆ්‍රන්ස් නම්බර්ස් 17440373,17488439,17569484,17449966,17663965, වෙන කාටද බන් දැන් කියන්ඩ ඔනේ මේ තියෙන්නේ රවුටර් එකේ ඩීටේල්ස්...
  8. Sachinth

    Voice Recording Mobile

    machanla mata hoda voice recording tiyana mobile phone ekak kiyapallako 10000 kata withara ganda
  9. Sachinth

    ෆිනැන්ස්

    යාලුවනේ අවුරුදු 7 කට ෆිනැන්ස් එකක් දාගන්න පුලුවන් හොද තැන මොකක්ද රේට් අඩු මොකේද 4400,000 කට දාන්න ඔනේ දන්න අය උදවුවක් දෙන්න ෆිනැන්ස් හොද කොහෙද ස්තුති
  10. Sachinth

    කොලඹ වැඩ්ඩො එන්ඩෝ ඇවිත් හෙල්ප් එකක් දෙන්&#3497

    කොලඹ වැඩ්ඩො එන්ඩෝ ඇවිත් හෙල්ප් එකක් දෙන්&#3497 මට විසිටින් කාඩ් ගහන්ඩ පේපර් ගන්ඩ තැනක් කියන්ඩ පුලුවන්ද? A4 බෝඩ් පේපර් එකක් කියක් විතර වෙයි ද? කොහෙද අඩුවටම ගන්ඩ තියෙන්නේ A4 තමයි ඔනේ දන්න කෙනෙක් ඉන්නවානම් ගනන් කියන්ඩ ඉගන ගන්න ගමන් බිස්නස් එකකට අත ගහන්ඩ යන්නේ මගේ වියදම් ටික වත් කවර් කරගන්න...
  11. Sachinth

    Photo Print

    මේක පොටෝ ප්‍රින්ට් කරන්න හොද ප්‍රින්ටරයක්ද ciss එකක් තියන නිසා ලොකු කොස්ට් එකක් යන්නේ නැතිවේයි නේද 4R,A4 සයිස් පොටෝ ප්‍රින්ට් කරන්න පුලුවන් අතිනේද දන්න එකෙක් කියපල්ලකො බලන්න.නැත්නම් හොද ප්‍රින්ටර් එකක් කියපල්ලකො, Thankz Brothers
  12. Sachinth

    Photo Frame

    මචන්ලා මට මේකක් ගන්ඩ තැනක් සෙට් කරල දෙන්ඩ පුලුවන්ද අඩුවට, මෙකේ ගාන දන්නවානම් ගානත් කියන්න පුලුවන්ද,ලොකු උදව්වක් මම පොට්ටො ෆ්‍රම් කරන එක පටන් ගන්න ඉන්නේ ස්වයන් රැකියාවක් විදියට ඉගෙනීමට අමතරව වටෙ ෆ්‍රේම් අඩුවට ගන්ඩ පුලුවන් තැනකුත් දන්නවානම් කියන්න, ලොකු උදව්වක් ඉස්තුති
  13. Sachinth

    zte f116 ඇවිත් උදවුවක් දෙන්න

    zte f116 ඇවිත් උදවුවක් දෙන්න මෙකේ අන්ලොක් කෝඩ් එක හරි අන්ලොක් කරන්න විදියක් හරි,මට කරගන්න බැරි නම් අඩුවට කරගන්න පුලුවන් තැනක් හරි සෙට් කරල දෙන්න පුලුවන්ද? ස්තූති ZTE F116 Imei - 357353040357990
  14. Sachinth

    ලැප් 1ක් ගන්න උපදෙසක් දෙන්න

    ලැප් 1ක් ගන්න උපදෙසක් දෙන්න මන් ලග 70000 ක් තියනවා i3 1ක් ගන්න තමයි බැලුව් , එකම Features තියන ලැප් 3ක් දැක්කා එකක් HP අනිත් එක DELL අන්ත් එක Fujitsu HP එක 64000 http://www.mylaptop.lk/hp-pavillion-15-i3-detail-95.html DEll 65000 http://www.mylaptop.lk/dell-3521-i3-detail-78.html Fujitsu 57000...
  15. Sachinth

    bike 1k ganna

    මට 280000 කට ගන්න පුලුවන් සුපිරි බයික් 1ක් කියන්න විස්තරත් එක්ක,ගන්න පුලුවන් කොහෙන්ද,තෙල් කියක් වැඩ කරනවද,බයික් එක හොදයි ද යමහ FZ එක කොහොමද මම විස්තර දන්නේනැ පොඩි හෙල්ප් 1ක් දෙන්න සෙට් 1කම.
  16. Sachinth

    paypal

    Ebay pay karanda yaddi mehema error msg 1k enawa,mokada karanda one We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment. For some...
  17. Sachinth

    Mobile Phone Repairing

    karapu kawru hari innawada,note 1k illaganda puluwanda balanda,puluwannam loku udawwak,mama kemathi subject 1k ,
  18. Sachinth

    wiring diagram for toyota super gl

    1997 toyota super gl dolphin van ekaka electrical wiring diagram 1k hoyala dendoo net eke hoyaganda bari una isthuthi
  19. Sachinth

    subwoofer 2.1

    2.1 සබ්වුපර් සෙට් එකක් ගන්න ඔනා,කට්ටිය පොඩ්ඩක් දානවද බලන්ඩ 4000 කට වගේ ගන්ඩ පුලුවන් සුපිරිම එක මොකක්ද කියල,ලින්ක් එක පුලුවන්නම් දාන්න,නැත්නම් ගානයි කඩෙයි දාන්න ස්තූති සෙට් එකටම
  20. Sachinth

    windows 8 activator

    windows 8 active karaganda vidiyak kiyandoo thankz wewa set ekatama

    No contents