New Zealand

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ඉන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරනවද විස්තර ටිකක් කියල
    මම Electrical Engineering Diploma ekak කරල තියනවා, Degree එක කරන්ඩ එන්න හිතන් ඉන්නේ,යන්න ඔනා කරන විස්තර තමඉ දැනගන්න ඔනේ,
    1.ඔහේ එන්න මුලු වියදම කියක් යයි ද
    2.PR ගන්න පුලුවන් ද අව්ලක් නැතිව
    3.රට කොහොමද අව්ලක් නද්ද
    4.salary කොහොමද
    5. Pat time job තියනවද
    6.හොදට හම්බ කරන්න පුලුවන් ද
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරනවද විස්තර ටිකක් කියල
    මම Electrical Engineering Diploma ekak කරල තියනවා, Degree එක කරන්ඩ එන්න හිතන් ඉන්නේ,යන්න ඔනා කරන විස්තර තමඉ දැනගන්න ඔනේ,
    1.ඔහේ එන්න මුලු වියදම කියක් යයි ද
    2.PR ගන්න පුලුවන් ද අව්ලක් නැතිව
    3.රට කොහොමද අව්ලක් නද්ද
    4.salary කොහොමද
    5. Pat time job තියනවද
    6.හොදට හම්බ කරන්න පුලුවන් ද

    1. මාසෙට නෙමේ එහෙ ගෙවන්නේ සතියකට ඉන්න බෝඩිම් ගාස්තු ගෙවන්න ඕනේ. NZ $ 150ත් 200ත් අතර වෙනවා තනි කාමරයක් හම්බුනොත්.
    2. PR ගන්න පුළුවන් ඔයා කරන කෝස් එක ඉවර උනාම අවුරුදු දෙකකට තව වීසා එකක් දෙනවා රස්සාවක් කරන්න. ඒ අතරේ ඔය වීසා එක PR එකකට මාරු කරගන්න පුළුවන්
    3. රට හොඳටම හොඳයි
    4. පඩි වැඩ කරන තැන අනූව තමයි.
    5. ඉගෙන ගන්න කාලේ සතියකට පැය 20ක් පාට් ටයිම් වැඩ කරන්න පුළුවන්. නිවාඩු කාලේ පැය 40ක් පුළුවන්. පැයකට NZ $ 8 ඉඳලා 20ත් 30ත් අතර හොයන්න පුළුවන් ගොඩක් තැන් වල 8ත් 20ත් අතර තමයි හම්බුවෙන්නේ
    6. හම්බුකරලා ඉතුරුවක් කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ වියදම් අනූව තමයි. ඉගෙනගන්න කාලේ පාට් ටයිම් කරලා කෑමට ගෙවල් කුලී ට්‍රාන්ස්පෝට් සාමාන්‍ය විදියට කවර් කරගන්න පුළුවන්. යන නගරේ අනූව වෙනස් වෙනවා මචන්. ඕක්ලන්ඩ් තමයි ලොකුම නගරේ. වෙලින්ටන් තමයි අගනුවර. වැඩිම ජනගහනයක් ඉන්නේ ඕක්ලන්ඩ් වල.
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    isthuthi

    ඔහෙ එන්ඩ ඔක්කොම කියක් වගේ යයි ද
    PRගන්න පුලුවන් ඒ කියන්නේ නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    bump ban auckland uni wage yanawanam 35 laks per year wage yanawwa
    salli ok nam ok
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරනවද විස්තර ටිකක් කියල
    මම Electrical Engineering Diploma ekak කරල තියනවා, Degree එක කරන්ඩ එන්න හිතන් ඉන්නේ,යන්න ඔනා කරන විස්තර තමඉ දැනගන්න ඔනේ,
    1.ඔහේ එන්න මුලු වියදම කියක් යයි ද
    Study karanna ena uni eka anuwa fee eka depend wenawa, Uni of Auckland nam godak ganan. university web sites walata gihilla international students lage fees balanna. rooms 150-200 wage per week. eeta amtharawa samahara thenwala utility bilss wenama pay karanna oni.(internet, current,water..etc). Transport tikak ganan, uni eka langama place ekak hoya ganna puluwannam honday. car ekak gannath puluwan afford karanna puluwannam
    2.PR ගන්න පුලුවන් ද අව්ලක් නැතිව
    Awulak nethuwa PR ganna be, degree eka iwara unahama 1 yr job search visa ekak denawa, eeka athulatha igena gaththa degree ekata match wena job ekak hoya ganna oni, eeta passe skill migration category eken PR apply karanna puluwan, hebey ee year eka athulatha job ekak set une neththam sorry thamay. eeka nisa study karanna enawanam tikak reputed campus ekakata enna, job ekak hoya ganna puluwan wena.
    3.රට කොහොමද අව්ලක් නද්ද
    Elama kiri, loke thiyana hondama ratak
    4.salary කොහොමද
    depend wenawa job eka, experience, city eka anuwa.
    5. Pat time job තියනවද
    Thiyanawa, tikak hoya gannath amaruy. hebey danna godak aya karanne cleaning. part time eka karala pocket money hoya ganna puluwan, course fee gewanna nam be.
    6.හොදට හම්බ කරන්න පුලුවන් ද

    Oya karana job eka anuwa, oyage wiyadam anuwa depend wenawa. hamba karanna balagena enawanam me wage ratatakata enna epa, middle east yanna. me wage ratakata enawanam life eka enjoy karanna enna.
    ....
     
    • Like
    Reactions: ජොසී

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    ඉන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරනවද විස්තර ටිකක් කියල
    මම Electrical Engineering Diploma ekak කරල තියනවා, Degree එක කරන්ඩ එන්න හිතන් ඉන්නේ,යන්න ඔනා කරන විස්තර තමඉ දැනගන්න ඔනේ,
    1.ඔහේ එන්න මුලු වියදම කියක් යයි ද
    2.PR ගන්න පුලුවන් ද අව්ලක් නැතිව
    3.රට කොහොමද අව්ලක් නද්ද
    4.salary කොහොමද
    5. Pat time job තියනවද
    6.හොදට හම්බ කරන්න පුලුවන් ද

    1. Ubata Sponsor kenek innavanan 1 year course fee eka gevala yanna puluvan.. sponsor kenek naththan wedipura ganak viyadan karanna venava kohomath 2million vage yai
    2.PR eka ganna amu kattak kanna venava
    3.Rata nan kisi avulak ne
    4.Salary hoda job ekak ekak set unoth...PR gannanan uba hoyana feild eken amarui
    5.Part time tiyenava cleaning jobs... anith jobs hoyaganna amarui....uba karana field ekenma hoyagaththoth ubata pr ekata yanna path ekak hoyagana puluvan

    me okkoma mage paula kiyapuva tama
     
    • Like
    Reactions: Sachinth

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    1. මාසෙට නෙමේ එහෙ ගෙවන්නේ සතියකට ඉන්න බෝඩිම් ගාස්තු ගෙවන්න ඕනේ. NZ $ 150ත් 200ත් අතර වෙනවා තනි කාමරයක් හම්බුනොත්.
    2. PR ගන්න පුළුවන් ඔයා කරන කෝස් එක ඉවර උනාම අවුරුදු දෙකකට තව වීසා එකක් දෙනවා රස්සාවක් කරන්න. ඒ අතරේ ඔය වීසා එක PR එකකට මාරු කරගන්න පුළුවන්
    3. රට හොඳටම හොඳයි
    4. පඩි වැඩ කරන තැන අනූව තමයි.
    5. ඉගෙන ගන්න කාලේ සතියකට පැය 20ක් පාට් ටයිම් වැඩ කරන්න පුළුවන්. නිවාඩු කාලේ පැය 40ක් පුළුවන්. පැයකට NZ $ 8 ඉඳලා 20ත් 30ත් අතර හොයන්න පුළුවන් ගොඩක් තැන් වල 8ත් 20ත් අතර තමයි හම්බුවෙන්නේ
    6. හම්බුකරලා ඉතුරුවක් කරගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ වියදම් අනූව තමයි. ඉගෙනගන්න කාලේ පාට් ටයිම් කරලා කෑමට ගෙවල් කුලී ට්‍රාන්ස්පෝට් සාමාන්‍ය විදියට කවර් කරගන්න පුළුවන්. යන නගරේ අනූව වෙනස් වෙනවා මචන්. ඕක්ලන්ඩ් තමයි ලොකුම නගරේ. වෙලින්ටන් තමයි අගනුවර. වැඩිම ජනගහනයක් ඉන්නේ ඕක්ලන්ඩ් වල.

    මේ කියල තියෙන්නේ හරියටම,,, මේකට මම තව දෙයක් එකතු කරන්නම්, උබ පලයන් ලංකාවේ හොද agent කෙනෙක් ලගට, උගෙන් උබට හොදට විස්තර ගන්න පුළුවන්. උන් ලග තියෙනවා එක එක බජට් වල Uni .

    try this one
    http://www.riviledu.com/index.php
     
    • Like
    Reactions: Sachinth

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    thankz macho

    1. Ubata Sponsor kenek innavanan 1 year course fee eka gevala yanna puluvan.. sponsor kenek naththan wedipura ganak viyadan karanna venava kohomath 2million vage yai
    2.PR eka ganna amu kattak kanna venava
    3.Rata nan kisi avulak ne
    4.Salary hoda job ekak ekak set unoth...PR gannanan uba hoyana feild eken amarui
    5.Part time tiyenava cleaning jobs... anith jobs hoyaganna amarui....uba karana field ekenma hoyagaththoth ubata pr ekata yanna path ekak hoyagana puluvan

    me okkoma mage paula kiyapuva tama

    isthuthi macho,balamuko thawa wisthara hoyala teranayak gannawa
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    isthuthi macho

    මේ කියල තියෙන්නේ හරියටම,,, මේකට මම තව දෙයක් එකතු කරන්නම්, උබ පලයන් ලංකාවේ හොද agent කෙනෙක් ලගට, උගෙන් උබට හොදට විස්තර ගන්න පුළුවන්. උන් ලග තියෙනවා එක එක බජට් වල Uni .

    try this one
    http://www.riviledu.com/index.php

    agentlata thawama call karanda gihin hambenda baluwe na mama.ekath karala balala thawaa hoyala teranayak gannawa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ කියල තියෙන්නේ හරියටම,,, මේකට මම තව දෙයක් එකතු කරන්නම්, උබ පලයන් ලංකාවේ හොද agent කෙනෙක් ලගට, උගෙන් උබට හොදට විස්තර ගන්න පුළුවන්. උන් ලග තියෙනවා එක එක බජට් වල Uni .

    try this one
    http://www.riviledu.com/index.php

    Nope, degree eka iwara karata passe 2 yrs work prmit ekak denne ne, denne 1 yr ekak, eeke athulatha study karapu field eken job ekak hoya ganna oni, neththam PR denne ne.

    Part time 12+ per hour wage ganna puluwan, hebey government minimum rate eka 14+ or 15+ wage ganak, hebey indian, sri lankan cleaning karana aya gewanne 12 wage.