uba mohokatada oya wage ekak ganna hadanne?communication ekakata da?
owa walin print karana Photos quality nathuwa athi ban,lab ekakata dila print karawa ganinko.Colour printouts ganna nam shape wei mage hithe
gedara idan 4to ehema print karanda kiyala baluwe , A4 size print karanda wage,lab ekekin ganda 350 k withara yanawa A4 ekakata
gedara idan 4to ehema print karanda kiyala baluwe , A4 size print karanda wage,lab ekekin ganda 350 k withara yanawa A4 ekakata

පිස්සුද ඕයි.. ඕක බර ගාණක් වෙයි..
උඹට බර ගාණක් වියදම් කරලා ඕක අරගෙන ඕකට ගියපු වියදම ආයෙ එනවා නම් විතරක් ගනිං.. මොකෝ උඹ ජීවිත කාලෙම ෆොටෝ ප්‍රින්ට් කරකර ඉන්නවද..?
සල්ලි තිබුණ පලියට නාස්ති කරන්න පුරුදු වෙන්න එපා.. ඔය අපි තේරුමක් නැතිව නාස්ති කරන සල්ලිවල අගේ අපිට කවදා හෝ තේරෙනවා.. එදාට තමන් ගැනම පසුතැවීමක් විතරයි ඉතුරු වෙන්නෙ.. මම කියන්නෙ අත්දැකීමෙන්.. මේක කිව්වෙ උඹට විතරක් නෙමේ අනිත් සල්ලි නාස්ති කරන උන්ටත් එක්ක..
ඉස්සර මං පඩි අතට ගත්තාම අතේ සතේ නැති වෙනකන් eBay එකෙන් බඩු ගන්නවා.. ඇඳුම් ගන්නවා, බොනවා විකාර කරනවා.. කිසිම බරක්පතලක් දැනුනෙ නැ.. එක සැරයක් මං පර්ෆියුම් එකක් ගෙනාවා රුපියල් තිස් නවදාහයි.. ඒත් රුපියල් දෙදාහට තියෙන එකෙයි ඒකයෙි අතර වෙනසක් නෑ කියලා ගෙනාවට පස්සෙයි තේරුනේ.. වෙනදා බොන්නෙ බ්ලැක් ලේබල්, බ්ලූ ලේබල්, බකාඩි, වොඩ්කා.. ඒත් ලංකාවෙ ගහන නෝමල් බ්‍රෑන්ඩ් එකකයි ඒකෙයි ලොකු වෙනසක් නෑ කියලා මට පස්සෙයි තේරුම් ගියේ.. මොකද දෙකෙන්ම වෙන්නෙ එකම දේනේ.. ඊබේ එකේ තියෙන දකින දකින ටී ෂර්ට් එකක්ම, ෂර්ට් එකක්ම ගන්නවා.. පොඩි පොඩි ගැජට් කෑලි ගේනවා.. ෆිල්ම් ගේනවා.. නොකරපු දෙයක් නෑ.. බොරු වැඩ වලට මං ලක්ෂ තිහකට එහා පැත්තෙ වියදම් කරලා ඇති.. ඔය හැමදේම කලෙත් මං ලක්ෂ ගණන් හතර වටේ ණය තියාගෙන..
පහු වෙච්ච සැප්තැම්බර් විසිපස් වෙනිදා මගේ කෙල්ලගෙ උපන්දිනේ තිබුණා.. ඒකිට තෑග්ගක් අරන් දෙන්න මගේ අතේ සතයක් තිබුණෙ නෑ.. එයා තෑගි ඉල්ලන්නෙ නැහැ, සල්ලි නෑ කියලා කියන්න තිබුණා කිසිම අවුලක් නැතුව.. ඒත් මං යාලුවෙක්ට ණය වෙලා ඒකිට මාලයක් අරන් දුන්නා.. එදා තරම් මම මං ගැනම කිසිම දවසක පසුතැවිලා නෑ, දුක් වෙලා නෑ.. කරපු වැරදි වලට මට මං ගැනම තරහක් ආවා, ලොකු අසරණකමක් දැනුණා.. මං ගයාන්ට (Gayankuwait) මැසේජ් එකක් කෙටුවෙ අඬ අඬ.. හිත හදාගන්න බැරිම තැන.. ඌ තමා හිත හැදුවෙ එදා..
ත්‍රේඩ් එකට අදාල නෑ බං මේවා.. සොරි වෙන්න ඕන.. තවම මං පසුතැවෙනවා මං කරපු වැරදි ගැන..

mama baluwe meka aragena mamama 4to print karala,ewa ramu karala podi labayak tiyagena business ekak karanda,igena ganna gaman karanda deyak hewwe,nasti karanda neme ban,igena ganna gaman karanda,mama dan 3rd yr ,thawa auruddak tiyanawa![]()
ඒ වැඩේ නම් හොඳයි..

machan oya printre kiyada mamath sis printeryak enawa pawichchi kare T13,Me 10 ewa dan enne naluuuuu![]()
machan oya printre kiyada mamath sis printeryak enawa pawichchi kare T13,Me 10 ewa dan enne naluuuuu![]()
therumak ne photo print karannanam okak aragena ,anith document print karannanam ok,mageth epson t13 ekak thibuna ciss ekath ekka,loku quality ekaknam ne,ciss ekath ekak ena printer ekakma onenam epson l series ekak ganna factory fitted cisss ekak ekka enne ,wada denne ne owa tharam ,gd luck machan