මට මෙ ගැන කතා කරන්න උවමනාවක් නෑ. ටැග් කරපු නිසා දෙයක් කියන්නම්.
මුලින් උඹ ඔය කියපු group එකේ link එක දාපන් මෙතන ?
ඊලඟට, උඹට වාහනය ගැන දැන ගන්න ඔන නම් හරි FB group එකකට join වෙයන්. https://www.facebook.com/groups/evclub.lk (මෙන්න මේකේ ඉන්නවා 16.1k members ලා)
අන්තිමට කියන්න තියෙන්නේ, මම...