සාමාන්‍යයෙන් ලක්ශ 15 ක් විතර rig එකකින් මසෙට කියක් වගේ mining කරන්න පුළුවන් දරිග් එකක් අවම කිලෝ වොට් එකක් වත් වෙනවා. කිලෝවොට් එකක රිග් එකකට අවම කිලෝවොට් 3 ක සෝලා හයි කරන්න ඕන. දවල්ට අවුවට සෝලා වැඩ කලාට රෑට නෑනෙ. ඉතින් රෑට දුවන් බැටරිටික චාජ් කර ගන්නත් එක්ක තියෙන්න ඕන. කම්පැනි කිලෝවොට් එකයි කියල ගහල යන සිස්ටම් වල නියම ප්‍රඩක්ෂන් එක වොට් 700 ක් වගේ. කිලෝවොට් තුනක පැනල් වලට විතරක්ම දැන් තියන ගණන් එක්ක අවම රුපියල් ලක්ෂ තුනක් වත් යාවි.
හයි කරන්න. වයර් වලට වගේම ඉන්වර්ටර් වලට එක්ක ගත්තම අඩුම කොස්ට් එක ලක්ෂ 10 ක් විතර යාවි. අනික බැටරි බෑන්ක් එක අවුරුදු හතරෙන් පහෙන් සම්පූර්ණ දාන්න වේවි.
https://www.nicehash.com/profitability-calculatorසාමාන්‍යයෙන් ලක්ශ 15 ක් විතර rig එකකින් මසෙට කියක් වගේ mining කරන්න පුළුවන් ද
Mining rig ekakata costing ekak hadala diyanko mchn.. Mata Loku idea ekak ne. Power eka ta costing eka hadanna puluwanරිග් එකක් අවම කිලෝ වොට් එකක් වත් වෙනවා. කිලෝවොට් එකක රිග් එකකට අවම කිලෝවොට් 3 ක සෝලා හයි කරන්න ඕන. දවල්ට අවුවට සෝලා වැඩ කලාට රෑට නෑනෙ. ඉතින් රෑට දුවන් බැටරිටික චාජ් කර ගන්නත් එක්ක තියෙන්න ඕන. කම්පැනි කිලෝවොට් එකයි කියල ගහල යන සිස්ටම් වල නියම ප්‍රඩක්ෂන් එක වොට් 700 ක් වගේ. කිලෝවොට් තුනක පැනල් වලට විතරක්ම දැන් තියන ගණන් එක්ක අවම රුපියල් ලක්ෂ තුනක් වත් යාවි.
හයි කරන්න. වයර් වලට වගේම ඉන්වර්ටර් වලට එක්ක ගත්තම අඩුම කොස්ට් එක ලක්ෂ 10 ක් විතර යාවි. අනික බැටරි බෑන්ක් එක අවුරුදු හතරෙන් පහෙන් සම්පූර්ණ දාන්න වේවි.
Make thiyenne high end ewa neh..
හදා ගන්නවා නම් හැෂ්රේට් වැඩි එකක් හදා ගන්න. නැතිනම් ලයිට්බිල ගෙව්වම රුපියලක්වත් නැති වේවි. පොඩි පොඩි රිග් හදා ගන්නවට වඩා ලාබයි කොයින් එකක් අරන් දාල ස්ටේක් කරන එක.Mining rig ekakata costing ekak hadala diyanko mchn.. Mata Loku idea ekak ne. Power eka ta costing eka hadanna puluwan
Make thiyenne high end ewa neh..
Antimony ekama 10,000$ +
------ Post added on May 1, 2022 at 7:03 PM


මචංලා,
මම මේ මාතෟකාවට අළුත්. මට දැන ගන්න පුළුවන්ද LKR වලින් කොහොමද crypto ගන්නේ කියලා ?
මම thread එක ඔක්කොම බැලුවේ නෑ. සොරි වෙන්න ඔ්න මේ ප්‍රශ්ණය කලින් කතා කරලා නම් තියෙන්නේ.
Binannce app ake p2p walin oyata USDT ganna puluwan. USDT walin eta passe crypto ganna puluwan.
mama nam kare mehema ,
1.Binance account ekak open kara
2.Binance eke thiyenawa buy crypto kiyana option eke p2p trading (peer to peer) kyala, ekata yanna
3. eke buy option eka select karala USDT select karanna
4. Ethakota pennanawa usdt sell karana ayage list ekak , eken aduma gaanakata wagema reputed selle kenek balala eyawa click karahama trade eka karanna one widhapennanawa
5.ethanadi oyata buy karanna one prramanayata hariyanna LKR eyage deela thiyena account ekata transfer karahama , binance wala eya e ganata haryanna usdttransfer karanawa.
පාඩුයි.. 1TH වගේ පුලුවන් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි..ඒත් මුලින් බර ගානක් යනවනෙHash rate eka 230 wage rig ekakin kiyak wage Hoyana puluwan da
1th rig ekak kiyak wei da machn,230 wage ekath 15k wage wenawaපාඩුයි.. 1TH වගේ පුලුවන් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි..ඒත් මුලින් බර ගානක් යනවනෙ