1. R

    උදව්වක් ඕනෑ

    No friend working
  2. R

    උදව්වක් ඕනෑ

    Thanks friends for your bumps and still looking for your help
  3. R

    උදව්වක් ඕනෑ

    යාලුවනේ මට නුවර හෝ අවට පොඩි ගෙයක් කුලියට ගැනීමට අවශ්‍යයි 1 කාමරයක් තිබුනත් ඇති කුලිය 10000 අඩු විය යුතුයි දන්නා කෙනෙක් ඉන්නවනම් සප් එකක් දෙනවද
  4. R

    උදව්වක්

    thank u
  5. R

    උදව්වක්

    ela ela machoooo thanks
  6. R

    උදව්වක්

    Thank you machan
  7. R

    උදව්වක්

    මචන් මට පොඩි ජෝබ්කට්ටක් සෙට් උන බ්‍රෑන්ඩ් ප්රෝමොටර් හැටියට ඉතින් EK කවුරු හරි බ්‍රෑන්ඩ් ප්රෝමොටර් කෙනෙක් හැටියට වැඩ කරනවානම් පොඩි අදහස් ටිකක් දෙනවද ජෝබ් එක ගැන ප්ලීස්
  8. R

    උදව්වක්

    Thanks friends:cool:
  9. R

    උදව්වක්

    මචන් මම ඉන්ටෙර්නෙට් ලොග්වෙලා ලැප ඕෆ් කරද්දී මෙහෙම එනවා task host window running මට දැනගන්න ඕනෑ මේක වයිරස් එකක්ද නැත්තම් කව්රුහරි මගේ ලැප hack කරලද කියලා දන්න කෙනෙක් කියලා දෙනවද
  10. R

    මචන් ලොකු උදාවක්

    ow kollo aththa kathawa habai mama podi jobkattak karana gaman eka hinda auto off wenna one anyway thanks machan for your quickest reply
  11. R

    English Grammer

    Try British counsel website
  12. R

    මචන් ලොකු උදාවක්

    බල්බ්වලින් පුළුවන් හීට් එක කොන්ට්‍රෝල් කරන්න තර්මෝ එකක් ඕනේ මචන්
  13. R

    මචන් ලොකු උදාවක්

    මචන් ලොකු උදාවක් මචන් මම පොඩි බිත්තර රක්කනයක් chicken incubator එකක් හදනවා එකට මට ඉන්කුබෙටර් තර්මොස්ටට් incubator thermostat එකක් අවශ්යයි පිටකොටුවෙන් ගන්ඩ තැනක් දන්නවනම් හෙල්ප් එකක් දෙනවද ප්ලීස් ලොකු උදව්වක්
  14. R

    පුලුවන්නම් කදුලක් පනින්න නොදී බලපල්ල.....

    nice video machan and watch the full movie color of paradise
  15. R

    Part time job

    pm

    No contents