උදව්වක්

rodney25000

Member
Aug 27, 2008
23
0
0
මචන් මට පොඩි ජෝබ්කට්ටක් සෙට් උන බ්‍රෑන්ඩ් ප්රෝමොටර් හැටියට ඉතින් EK කවුරු හරි බ්‍රෑන්ඩ් ප්රෝමොටර් කෙනෙක් හැටියට වැඩ කරනවානම් පොඩි අදහස් ටිකක් දෙනවද ජෝබ් එක ගැන ප්ලීස්
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Social Media Marketing නේද දැං trend එක?
    Job role එකේ description එකක් හම්බුනේ නැද්ද?

    පාරිභෝගිකයින්ට company products අඳුන්වලා දෙන්න තමා තියෙන්නෙ ඉතිං.
    Public media වෙන්න පුළුවන්, ප්‍රදර්ශණ, උත්සව අවස්ථා වගේ වල තියෙන වෙලඳ කුටි වල වෙන්න පුළුවන්. එක විදියක් නෑ. Company එක අනුව වෙනස් වෙනව.
     
    rodney25000

    Member
    Aug 27, 2008
    23
    0
    0
    ජොසී;18354829 said:
    Social Media Marketing නේද දැං trend එක?
    Job role එකේ description එකක් හම්බුනේ නැද්ද?

    පාරිභෝගිකයින්ට company products අඳුන්වලා දෙන්න තමා තියෙන්නෙ ඉතිං.
    Public media වෙන්න පුළුවන්, ප්‍රදර්ශණ, උත්සව අවස්ථා වගේ වල තියෙන වෙලඳ කුටි වල වෙන්න පුළුවන්. එක විදියක් නෑ. Company එක අනුව වෙනස් වෙනව.

    Thank you machan