Kapruka *(4) = මේකෙන් බඩු ගන්න උන් ඉන්නවද බන් ගිනි ගණන් නේ :oops:
Daraz *(5) = සමහර භාණ්ඩ මිල අඩුයි වවුචර් ප්රමෝෂන් තියනකොට කුණු කොල්ලෙට බඩු ගන්න පුළුවන් , බාන්ඩ හොද නරක ඈත, ගනුදෙනුව පහසුය්, හරවා යෑවිය හෑක...
Ali *(3) = මේකේ දැන් බඩු ගණන් වැඩයි ඉස්සරට වැඩිය මොකද ටැක්ස් එකක් එකතු වෙනවා ඒ වගේම...