සමාවෙන්න රත්තරනේ...
සමාවෙන්න රත්තරනේ...
💙
මට උඹේ ඔය අහින්සක ඇස් දෙක
මුලින්ම මුණ ගැහෙන්නෙ උඹේ ගෙදර...
අපි දෙන්නගෙම ගෙදර අය ඉස්සරහ..
මට තාම මතකයි එදා උඹ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි..
රෝස මලක් වගේ...
නෑ....හරියට පුංචි සුරංගනාවියක් වගේ..
ගෙදර අයගේ බල කිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර...