පලවෙනි සර්විස් එකෙන් පස්සේ බයික් ස්පීඩ්...

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ

යාලුවනේ බයික් එකේ පලවෙනි සර්විස් එකෙන් පස්සේ වේගය 40 පන්නලා පැද්දට කමක් නැද්ද...?
 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    දැන් කොච්චර km ගානක් දුවලද යහලුවේ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    මුල් කිලෝමීටර් 700 හෙමින් දුවන්න කියන්නෙ එන්ජින් එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක් තිබ්බොත් ඒකෙන් වෙන හානිය අවම කර ගන්න.
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    එහෙනං කමක් නැහැ යාලුවනේ

    මුල් කිලෝමීටර් 700 හෙමින් දුවන්න කියන්නෙ එන්ජින් එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක් තිබ්බොත් ඒකෙන් වෙන හානිය අවම කර ගන්න.

    තැන්ක්ස් යාලුවනේ...
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    මුල් කිලෝමීටර් 700 හෙමින් දුවන්න කියන්නෙ එන්ජින් එකේ ෆැක්ටරි ෆෝල්ට් එකක් තිබ්බොත් ඒකෙන් වෙන හානිය අවම කර ගන්න.

    මේ සීන් එකට කට්ටිය එක එක හේතු කියනවා නේද මචන්...ඒන්ජිම ඇතුලේ කැපෙන්න තියෙනවාලු...අලුතින් වැඩිය එන්ජිම රත් වෙන්න හොද නැලු වගේ ඒවා..උඹ කීව හේතුව ඇහුවේ අද..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113

    මේ සීන් එකට කට්ටිය එක එක හේතු කියනවා නේද මචන්...ඒන්ජිම ඇතුලේ කැපෙන්න තියෙනවාලු...අලුතින් වැඩිය එන්ජිම රත් වෙන්න හොද නැලු වගේ ඒවා..උඹ කීව හේතුව ඇහුවේ අද..

    ගත්ත අලුත එන්ජිම දුවන්න පටන්ගත්තා විතරයිනේ. බෝර් වෙලා හොද performance එකට එන්න පොඩි කාලයක් යනවා. ඊට කලින් මෝල අනවශය විදියට කුලප්පු කලාම බයික්කෙට හොද නැහැ යාලුවේ
     
    Thanks bro..