එලකිරියේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ජ්‍යෝතිෂ්‍යෙන් තොරව කටයුතු කිරීම.තෙරුවන් සරණගිය අය ඕවා මුලකුරු නැකැත් බලන්නේ නෑ.එහෙම කරන මිනිහා තමයි සුපර්මෑන්.ඒ හින්ද අපි මෝඩයෝ විදිහට හන්වඩු ගැහෙන හින්ද මේ වගේ දේවල් වලට දැන් උදව් කරන්නේවත් බලන්නෙවත් නෑ.පිරිසිඳු තෙරුවන් සරණ ගිය අය තමා වැඩිපුර elakiri ඉන්නේ.ඒ...