අලුත් අවුරුද්ද එන්න එන්නම ......

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    අලුත් අවුරුද්ද එන්න එන්නම ......

    අලුත් අවුරුද්ද එන්න එන්නම හිපටු වෙනවා කියල හිතෙන්නේ මට විතරද බං?

    එන්න එන්න එක නිකන් තවත් දවසක් බවට පත්වේගෙන එන්නේ.

    අධිරාජ්‍යවාදී කුමන්ත්රණයක් වත් ද?
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ekak api loku wela nisa, podi unta kohomada danne ne, but awurudu activities nan attema ne wage, den podi ewun kyala ewunut nane inne gagsters lai rapsters lat niggers lai ne un ekka mona awurudu da :lol:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ture ban,

    දැන් මිනිස්සුන්ට අවුරුද්ද කියන එක නිකම් තවත් එක දවසක් ගානට වැටිල. මෙහෙත් එහෙමයි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් :( :(
    දැන් ඉස්සර වගේ කැවිලි හුවමාරු කරගන්නෙත් නෑ :no: :no:
    කැටගහන්නත් කවුරුත් නෑ :no: :no:
    අවුරුදු උත්සවයක් විතරයි තියෙන්නෙ ඒවගෙත් කොහා කෑගහන සෞන්ඩ් ඉස්පීකර් වලිං දාල කොහෙක් කෑගහනව ඇහුනෙවත් නෑ :no: :no:
    කජු ගස් කපල තාප්ප ගහල :( :(
    වවුල්ලු ලයිට් වයර් වල එල්ලිලා අවසන් ගමන් ගිහිං :( :(
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පො_නයන්ට රට ගිය කල....අවුරුද්දද කාලකන්නි වී හමාරය...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    පො_නයන්ට රට ගිය කල....අවුරුද්දද කාලකන්නි වී හමාරය...

    දේශපාලනේ අදින්න එපා හු*තෝ හම ලබ්බටම. අලුත් අවුරුද්දෙවත් ඔය ලැට් වලේ ලගින්නේ නැතුව ගොඩට වර
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දේශපාලනේ අදින්න එපා හු*තෝ හම ලබ්බටම. අලුත් අවුරුද්දෙවත් ඔය ලැට් වලේ ලගින්නේ නැතුව ගොඩට වර
    උයා හෝදගෙන ආවද?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    PM ekata Reply karapanko ban,,
    Danne nathi deyak ne ahuwe,,

    Mara show eka ne ubalage..