එළකිරියේ ඉන්න QA Engineers ලගෙන් උපදෙස් අවශ්‍යයි !
හායි මචන්ලා,
මම SQA ස්කිල්ස් හදාගන්න ට්‍රයි කරනවා,මට දැනගන්න අවශ්‍යයි Industry එක ගැන..
Fresher කෙනෙක් QA Journey එක Start කරන්නේ කොහොමද ?
Intern කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද ?
ඔයාලා Test Automation කරන්න පාවිච්චි කරන Tools...