1. wasangaama

    යකෝ තර්මල් කැමරාවක් තිබුණ නම් සර්කිට් රෙපෙයාර් පට්ට ලේසිනෙ

    මගේ ගාව තියෙනවා. රත් වෙන අවස්ථා විතරක් හොයන්න පුළුවන් . තහඩු වලින් කවර් කරපු තැන් පෙන්නේ නෑ. ඒවයෙන් පරාවර්තනය වෙන දේවල් පේනවා. හැමදිස්සෙම රත් වෙන්නේ ලෙඩේ තියෙන පාට් එක නෙවේ නිසා පාවිච්චි කරන එකා ඒ සර්කිට් ගැන දැනගෙන ඉන්න ඕන.
  2. wasangaama

    මාලිමාව

    අවුරුදු ගානක් මතක තියන් හිටියා මේකට රිප්ලයි එකක් දාන්න. මාළිමාව තියෙනෝ මේක දාපු එකා කෝ
  3. wasangaama

    Dum Dum Rali Rali ( දුම් දුම් රැළි රැළි) Be Positive (Official Video) -2001- Sri lanka's First 3D

    මේකෙන්ම ඩවුන්ලෝඩ් කරලා ගහපු vcd එකක් තිබුන
  4. wasangaama

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    මගේ ෆෑන් එකක හිර වෙන අවුලක් ආවා. බුෂ් එකක් කැපිලා. ඕන් කරාම අතින් කරකවන කොටත් හිර වෙනවා. මම කරේ කට්ටක් කාල බුෂ් එක වෙනුවට රේසර් එකක් ගැහුවා. එක පැත්තක බුෂ් අනිත් පැත්තේ රේසර් දැන්.
  5. wasangaama

    මචන්ලා Apple Phone යුස් කරන කොල්ලෝ කෙල්ලෝ එන්න පොඩි උදව්වක් ඕනේ

    වැඩේ වන කරන් තියෙන්නේ. උපන්දින. නම් . ෆෝන් නම්බර් ඔක්කොම හරි ඒවා දීල නම් ගන්න පුළුවන්.
  6. wasangaama

    මේ resistor එක ඕම්ස් කීයද?

    අනිවා. ලොවෙත් හිතන්න බැරි ලෙඩ එන්නේ. සමහර ඒවා මිටරෙන් චෙක් කරාට අහු වෙන්නෙත් නෑ. වෝල්ටේජ් ඩ්‍රොප් වෙනවා වෙන්න ඕනේ ගානට වඩා.
  7. wasangaama

    Panasonic නම් සාපයක්

    නැෂනල් පැනසොනික් ටෙක්නික්ස් ඔක්කොම එක කම්පැනි. බඩු සුපිරි. දැන් එන්නේ පැනසොනික් තමා. මම තාමත් පාව්ච්චි කරනවා Technics SA-370S එකක් අවුරුදු 40 ක් විතර පරණයි. සියල්ලම 100% ක් හොඳටම වැඩ. අවුලකට තියෙන්නේ සමහර වෙලාවට කැසට් ඔටෝ ස්ටොප් වෙන්නේ නැති එක විතරයි.
  8. wasangaama

    ෆෝන් එකට කෙළ උණා , ගොඩගන්න උදව් !!!

    J7 මොකක්ද j700 J710 ඔය වගේ මොඩල් හැට හුටහමාරක් තියෙනව. මුලින්ම බැටරි චෙක් කරන්න. j700 වගේ ඒවා නොකිය 5c වගේ බැටරියක් හරියට සෙට් වෙන්න තියල ඔන් කරන්න පුළුවන් සමහර වෙලාවට ෂෝට් හෝ චාජින් ic පිච්චුනාමත් ඔන් වෙන්නේ නැතිව යන ලෙඩක් ඔය මොඩල් සෙට් එකේම එනවා. වෙන්න පුළුවන් ජරාම දේ EMMC ඒ කියන්නේ මෙමරි...
  9. wasangaama

    Apple iPhone Activation Bypass

    12.3 ඉඳල 13.2.3 ට යනකම් දැනටමත් තියෙනවා නම් සාර්ථකව පුළුවන්. කෝල් ගන්න බෑ. අයි ටියුන්ස් කනෙක්ට් වෙන්නේ නෑ ඉතුරුව වැඩ. 13.3 නම් කොහොම හරි පන්න ගත්තා. ඒත් ඔෆ් කරලා ආයේ ඕන් කරාම වැඩේ හබක් උනා. නිදහස් වෙලාවක් සෙට් උනේ නෑ ඒ ගැන බලන්න https://www.tiktok.com/@wasangaama/video/6773295142876073217 13.3...
  10. wasangaama

    Audio Cassettes

    සෙකන්ඩ් හෑන්ඩ් සමහරු ෆේස්බුක් දාල විකුනනවා. අලුතෙන් ගන්න නෑ. පරණ රෙකෝඩ් බාර් වලත් ගොඩක් ඒවායෙන් අයින් කරලා.
  11. wasangaama

    Audio Cassettes

    එම්ටි ඒවා නම් පිටකොටුවේ පලවෙනි හරස් විදියේ ස්පෙන්සර් හවුස් බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ ෂොප් එකකින් මම ලඟදි ගත්තා.
  12. wasangaama

    Iphone ICLOUD

    ක්ලීන් ඉමි නම් ගන්න. ලොස්ට් මූඩ් නම් එපා
  13. wasangaama

    අලුත්-විදුලි-මිටරේ

    මම කල්පනා කරේ ඔකේ වෙලාව වෙනස් කරන්න ක්‍රමයක්.
  14. wasangaama

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මේවා හදන්නවත් ගේන්නේ නෑ දැන්. 535 කියලා එකක් ආව. ගතපු අය ෆෝන් එකේ වටිනාකමට වඩා ටච් දාල ඇති.
  15. wasangaama

    'පඩයත්' සුවඳට යවන විදිහක් !

    ගඳට සුවඳ හරි කියමුකෝ. සද්දෙට මොකද කරන්නේ
  16. wasangaama

    ►. WhatsApp ගැන අනතුරු ඇඟවීමක්.

    මොක්කුද බන් මේ පත්තර කන්තෝරු වල ඉන්න උන් iOS වලට 105 කියල ගහල තියෙන්නේ.
  17. wasangaama

    බබා ඩිලිවරි රෝහල් ගාස්තු

    රජයේ රෝහලකට යන්න. ඒවායේ තමා වැඩිම අත්දැකීම් තියෙන කාර්යමණ්ඩල ඉන්නේ.

    No contents