බබා ඩිලිවරි රෝහල් ගාස්තු

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    dan ganiyek ge badata lamayek apu gaman kiyanne, normal nam be, C section karanna oni kiyala. Doka newei amma thamai eka thiranaya karanne. Dokalath kemathi wenawa salli hambena nisa.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රජයේ රෝහලකට යන්න. ඒවායේ තමා වැඩිම අත්දැකීම් තියෙන කාර්යමණ්ඩල ඉන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    රජයේ රෝහලකට යන්න. ඒවායේ තමා වැඩිම අත්දැකීම් තියෙන කාර්යමණ්ඩල ඉන්නේ.

    hambayo nam rajaye rohal walin ganna puluwan uparimaya gannawa lamai 7k 8k wage hadala.
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    මගේ නම් මචන් 3න් දෙනාම හම්බවුනේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ. Dr. හේමන්තගෙ වෝර්ඩ් එකේ හිටියේ. කිසිම අවුලක් උනේ නෑ .3න් දෙනාම හොදින් හිටිය. වෝර්ඩ් එකත් හොදයි පිරිසුදුයි.

    අන්තිමයට නම් මචන් ගියේ 60ක් විතර.(Cesarean)
     

    kawee

    Junior member
  • Jan 28, 2008
    264
    15
    18
    colombo
    hambayo nam rajaye rohal walin ganna puluwan uparimaya gannawa lamai 7k 8k wage hadala.


    සහතික ඇත්ත මචන්. මගේ පොඩ්ඩට සනීප නැතුව lady ridgeway අරන් ගියා. එහෙ ඉන්නෙම හම්බයෝ. අපේ එවුන්ට එහෙ ගියාම තත්වෙට හරි නැනේ මචන්.