වී කුරුල්ලා,
මම නම් හිතන්නෙ නෑ ඕක තේරුම් ගන්න මෙතන අයට පුළුවන් වෙයි කියලා.
දැන් ඉතින් ඉරිසියාකාරයා, කුහකයා, දුප්පත් අහිංසක ළමයි දොස්තර උනාම නරකද, ප්‍රමිතිය නැති නම් කොහොමහරි ප්‍රමිතිය ඇති කරවන්න ඕනි වගේ කතා ටිකක් අහගන්න ලෑස්ති වෙලා ඉන්න. :yes::yes::yes::yes::yes::yes:
මම නම් කියන්නෙ ඔහේ...