Request from Sri lankan Hikers and Nature lovers

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ශ්‍රී ලංකාවේ බොහෝ ස්වභාවික ස්ථාන දැනටමත් බොහෝ අය අපවිත්‍ර කරලා. හැමතැනම පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, බියර් කෑන්. ගොඩක් අය ගෙනියන අරක්කු බෝතලේ පවා ගලේ ගහලා කුඩු කරලයි එන්නේ. මේ තැන් තව ටික කාලයක් යද්දි යන්න එන්න බැරි තරමට දූෂණය වෙනවා මේ වේගයෙන් ගියොත්.
මේ අසල්වැසි ඉන්දියාවේ දෙවියෙක් විදිහට සලකන යමුණා ගගේ තත්වය
මේක වලක්වන්න අපිට කරන්න පුළුවන්
1) දිරාපත් නොවෙන කුණු පරිසරයට එක් කරන ශුක්‍රාණු වෛශ්‍යාවියකගේ පුතෙකු දුටු විට ජාතිය අමතලා පැහැදිලි කර දීම.
2) තමන් දිරාපත් නොවන කුණු පරිසරයට බැහැර නොකිරීම
3) වෙනත් ශුක්‍රාණු වෛශ්‍යාවියකගේ පුතෙකු බැහැර කරපු පොලිතින් මල්ලක් හෝ ආපසු රැගෙන විත් කසල බදුනකට දැමීම.
DSC-2230_thumb%5B1%5D.jpg


ලංකාව කියන්නෙ පුදුමාකාර ලස්සනක් සහිත රටක්. ඉස්සරහටත් අපි එය එලෙසම රැකගමු.
 
  • Like
Reactions: Zork and kal00

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ උන් හදන්න බෑ..... නිකමට බලන්න.... පාරක යනකොට.... කී දෙනෙක් නම් කිසිම හේතුවකින් තොරව කෙල ගගහා යන කැත.... :angry:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ලංකාව කියන්නෙ පුදුමාකාර ලස්සනක් සහිත රටක්. ඉස්සරහටත් අපි එය එලෙසම රැකගමු.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,647
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ලංකාවෙ එවුන්ගෙ හැටි අහවල් තැනක් තියෙනව කිව්වම පවුල් පිටින් සෙට් වෙලා ගිහිල්ල කාල බීල රීල විනාශ කරල එන්නෙ ගොන් ආතල් මිසක් පරිසරයට ආදරයක් ඒව රස විඳීමක් නෑ.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    4. ශුක්‍රාණු වෛශ්‍යාවියකගේ පුතෙකු බිහි නොකිරීම! (පහරා පසකට කර නොතබා, නිවැරදි ලෙස වදා, කුඩා කල සිටම හදා ගැනීමෙන් මෙය වලකා ගත හැක.)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අපේ මහා උන්දලාව අපිට හදන්න බෑ. අපිවත් හැදිලා පොඩි උන්ටත් පුලුවන් තරම් කියලා දෙමු හරි දේ ගැන