අරක්කු බොනවා නම්...
අරක්කු බොන විටකදී එහෙමත් නෑත්තම් කස්ටිය සෙට් වෙන වෙලාවල් වලදී බලන්න ඔයත් මෙහෙමද කියල...
** අරක්කු පානය ආරම්භ කරන විට
ඔබ පිරිසක් සමග අරක්කු පානය කරනවානම් අරක්කු පානය ආරම්භ කරන මොහොතේදී සව්දිය පිරීම (සිංහලෙන් කියනවානං චියර්ස්!!! (Cheers)) කළ පසු අරක්කු පානය නොකර ඔබේ වීදුරුව...