මොකද මචන් උඹ ලක්ෂ්මන් යාපයි, ප්‍රේමරත්නයි අල්ලා කියන්නේ මදුෂ්ට හැම වෙලාවකම... ප්‍රේමරතනය, ලක්ෂ්මන් පැරදුනේ නම් මිනිසුන්ට එපා වෙලාම තමා, ඔය කියන තරම් මදුෂ් එක්ක සම්බන්දයි කියන එක චන්දෙට බල පෑවේ නැහැ. අපේ රටේ පාතාලේ එකක් දේශපාලකයෝ සම්බන්දයි කියන එක මිනිස්සු එච්චර දුරට ගණන් ගන්නේ නැ බන්...