1. sira_malli

    I-Mac-Pro-සිංහල-Rendering

    Imac Pro එකේ සිංහල Rendering වෙන්නෙ කචල් වෙලා. කොම්බුව ගහද්දි මොකද්ද රෙද්දක් වෙනව. හදාගන්න ක්‍රමයක් කියන්නකො.
  2. sira_malli

    කෝ බන් සිකා

    උන් දෙන්නා කෙලගෙන. කියන විදියට නම් ලකා ඇරලා ඌට සුපිරියටම. ලකා කෝමත් ටිකක් එහෙම ඩයල් එකක් තමයි
  3. sira_malli

    Milco-Highland Online Sales

    අපේල් 1 දාපුවා තාම නෑ.
  4. sira_malli

    Does Masturbation make Depression

    meet a doctor bro
  5. sira_malli

    කොස්තා

    මුගේ සින්දු සුපිරි. මම කැමති සින්දු 4ක් වගෙග් තමයි. පටිට
  6. sira_malli

    කොස්තා

    muge samahara songs walata man asai
  7. sira_malli

    DDR 3 Ram need

    HyperX FURY - DDR3 1866MHz , 8 GB Ram ekak oneee.. Tiyana kenek kiyanna. Ganna puluwan tanak unat kamak nee :yes:
  8. sira_malli

    කුරුඳු_බිස්නස්

    කුරුඳු_බිස්නස් Hi.. Brozz :D හෙන කාලෙකට පස්සෙ.. Scene එක මේකයි, මට කුරුඳු තියනව බන්. සාමාන්‍යෙයන් එක වතාවකට 600Kg වගේ කපන්න පුලුවන්. සාමාන්‍ය ලංකාවෙ කඩේකට විකුනන එක අලාභයි. මට බැරිද ebay එකේ විකුනන්න මේව. ? එක්කො විදේශ රටක මිලදී ගන්නෙක් වත් ඉන්නවනම් දෙන්න තිබුන. මේ ගැන දන්න කෙනෙක් help...
  9. sira_malli

    Sudu puncha

    Adooo. mage podi kale matak wenwa ban. mewa balapuwa
  10. sira_malli

    Game_Download_?

    far cry 3 download karagannai ona. :sorry:
  11. sira_malli

    Game_Download_?

    Game Download කරන්න හොඳ Torrent Site එකක් මොද්ද තියෙන්නෙ ? :)
  12. sira_malli

    Ferdinand_බලමු

    mama baluwa. hoda lassana film ekak
  13. sira_malli

    මට කෙලවෙන්නයි යන්නේ

    gedarata naki wenne natuwa marry karapan
  14. sira_malli

    Pannila Photography 😂😂

    eeya yako. gon. Purudu wena eun gahanawa meeta wada hodata
  15. sira_malli

    හම්බකරන්න

    ekane ban
  16. sira_malli

    හම්බකරන්න

    මචං ඉස්සර මං අහල තියනව අපේ කම්පියුටරේ Processor එක Use කරන්න දීල මුදල් හම්බකරන්න පුළුවන් කියල. Online මං දන්නෙ නෑ ඇත්තද නැත්තද කියල. මට ප්‍රධාන ආදායම් මාර්ගයක් තියනව. මගේ Mechine 2ක් තියනව. නිකන් තියන එකේ රෑ 12- උදේ 8 වෙනකම් දාල තියන්න බැලුවෙ. එහෙම දෙයක් ගැන දන්නවද කට්ටිය ??
  17. sira_malli

    පොල් රොටී

    මචං. පොල් රොටී හදන්න Mix එක හැදුවම ඒක ඇලෙනවනෙ බන්. අතින් අල්ලන්නවත් බෑ ඇලෙනව. මොකද්ද ඒකට කරන්නෙ :sorry:
  18. sira_malli

    Umbala PC parts gatta best ma SL shops name karapan!

    මේ ගහන්නෙ උඹ Mobile එකෙන්ද මී හරකො ?
  19. sira_malli

    Ahh Sinhalyo...

    මී හරකා

    No contents