හම්බකරන්න

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං ඉස්සර මං අහල තියනව අපේ කම්පියුටරේ Processor එක Use කරන්න දීල මුදල් හම්බකරන්න පුළුවන් කියල. Online

මං දන්නෙ නෑ ඇත්තද නැත්තද කියල.
මට ප්‍රධාන ආදායම් මාර්ගයක් තියනව. මගේ Mechine 2ක් තියනව. නිකන් තියන එකේ රෑ 12- උදේ 8 වෙනකම් දාල තියන්න බැලුවෙ.

එහෙම දෙයක් ගැන දන්නවද කට්ටිය ??
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    cash-footer.jpg

    mycashware.com
    gomezpeerzone.com
    cloud.mql5.com/en

    පොට්ටයන්ට නොපෙනන නිසා සයිට් ඇඩ්‍රස් ටිකක් ලොකු කලා
    නැත්තම් පොට්ටයෝ සෙට් එක, කෝ බන් සයිට් ගානවා
    :rofl::P:rofl:


     
    Last edited:
    • Like
    Reactions: sira_malli

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    uba kiyanne bitcoin mining gana wenna oni. machine 2kta yana power bill ekawath cover karaganna ba ban oya waden :D

    ඔය බිට්කොයින් නෙමේ
    CPU Idle time එක විකුණලා සල්ලි හොයන වැඩක් ගැන
    මමත් ඉස්සර ඕක කලා ඔන්ලයින් වැඩ ගැන නොදන්න කාලේ :P
    සයිට් එකේ රෙජිස්ටර් වෙලා කැෆේ වල ගිහින් ඕක ඉන්ස්ටෝල් කරනවා ඔටෝ ස්ටාටප් දාලා
    මාසෙකට 8ක් 10ක් වගේ ලැබෙනවා ඉතින් :love:

    දැන් නම් කැෆේ වැඩේ අමාරු වේවි හැම කැෆේ එකේම වගේ සොෆ්ට්වෙයා දාලා නෙ කරන්නෙ :baffled: