1. vjsam

    ICT / IS Campus Aptitude test. මොනවද එන්නේ?

    IQ machan. Mathematics simple questions ehemath thiyanwaa. godak enne IQ. රටේ ලෝකෙ වෙන දේවල් බහු බූත නෙමෙයි. ගණිතය හා සම්න්බන්ධධ IQ තමයි එන්නේ...
  2. vjsam

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම දැම්මා මට නම් කිසි අවුලක් අවෙ නෑ... එක පාරම දාගත්තා.. මොකක්ද බිල්ඩ් එක.. මම 10581 කියන අන්තිම එක පාවිච්ච් කරන්නේ........
  3. vjsam

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මම 10 ගැහුවා... OS build එක 10.0.10581.0. මේක ගැහුවේ ලුමියා 535 එකකට. ඉන්සයිඩර් ෆාස්ට් රින්ග් .. මට නම් රීසෙට් කරන්න තරම් අවුලක් අවෙ නෑ.. හොදට වැඩ... ස්පීඩ් 8.1 වලට වඩා වැඩියි.. ඒ වගේම බැටරි ලයිෆ් එකත් නියමයි.. රත් වෙන එකත් ගොඩක් අඩුවෙලා.. ටච් එකත් ගොඩක් ඉම්පෲව් කරලා තියන්වා.. ස්මූත් ගතිය ගොඩක්...
  4. vjsam

    Housing Loan Help

    මම ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. නමුත් මට කිසිම අදහසක් නෑ, ඒක කරන්නේ කොහොමද? මොනවද ඕන ලිපිගොනු/ඩොකියුමන්ට්ස් ඒ වගේම කරන්නේ කොහොමද කියලා.. මම හදන්න හදන්නේ මගේ නමට තියන ඉඩමක.. මම ප්‍රාදේශිය සභාවට බදු ගෙවනවා ... ඉතින් ලගදි හවුසින් ලෝන් ගත්ත අය හරි.. ඒ ගැන දන්න අය ඉන්නවා නම් මට...
  5. vjsam

    ගන්න බයද credit card එකක්. FAQ part 2

    REP 7+ machan. Thanks
  6. vjsam

    REDHAT certification Help

    thanks REP added
  7. vjsam

    REDHAT certification Help

    Thanks Brother REP Added
  8. vjsam

    REDHAT certification Help

    thanks
  9. vjsam

    REDHAT certification Help

    මට කව්රුහරි දන්න අය ඉන්නවා නම් කියන්න රෙඩ් හැට් කරන්න හොද ආයතනය මොකක්ද? කෝස් එකට යන ගාන ගැන. මට කට්ටිය කිව්වා පන්නිපිටියේ පේස් ඉන්ස්ටිටුට් (PACE Institute) එකයි බම්බලපිටියෙ ඕපන්ඊඩී (OPENED) එකයි හොදයි කියලා.. මේ දෙකෙන් කරපු කට්ටිය ඉන්නවද? පොඩ්ඩක් දන්න අය විස්තර කියන්න.. ලොකු උදව්වක්..
  10. vjsam

    Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

    මචන් උඹ ඔය වයි ෆයි ගැන දැනගෙනද කතා කරන්නේ.. :)
  11. vjsam

    මේ පැල ජාතියට සිංහලෙන් කියන නම?

    ගිං පොල් හරි බිම් පොල් හරි කියලා ජාතියක් තියනවා ඔය වගේ... නමුත් හරියටම කියන්න අමාරුයි...
  12. vjsam

    ලිනක්ස්_වලට_මාරු_වෙමු.

    මම නම් හිතන්නේ මෙන්න මෙහෙමයි :) windows mobile - හොදයි/චා windows pc - චා/හොදයි linux (pc) - පට්ට Android (linux) - පට්ට
  13. vjsam

    ලිනක්ස්_වලට_මාරු_වෙමු.

    මචන් /boot වලට වෙනම පාර්ටිෂන් එකක් කඩන එක අනිවාර්ය නෑ.. ඕනම වෙන්නේ / එකයි /swap එකයි විතරයි.. /boot එක / එක ඇතුලෙම directory ක් විදිහට හදා ගන්නවා.. තමන්ගේ ඩේටා වෙනම තියා ගන්න ඕන නම් /home එකට පාටිශන් එකක කඩන්න පුලුවන්.. එහෙම ඕන අනෙත්නම් එකත් / එක ඇතුලෙම directory විදිහට හදාන්නවා..
  14. vjsam

    පුංචි අත්හදා බැලීමක්! Film Visual Effect Starwars

    සිරා කතාව.. මේ වගේ අයට අවස්තාවක් දෙන්න අපේ රටේ උන්ට උවමනාවක් නැති එක ගැන හරි දුකයි..
  15. vjsam

    Windows Phone 8.1 Update 2(GDR2)

    ඔයා මුලින්ම මෙනන් මේ ලින්ක් එකෙන් ගිහින හොට්මේල් හරි අවුට්ලුක් හරි එකවුන්ට් එකක් හදා ගන්න.. ඊට පස්සේ පෝන් එකට ඒ තොරතුරු ටික දීලා රෙගිස්ටර් කරන්න... https://signup.live.com/signup?uaid=244907ebd2c9489c975e8ea618632315&lic=1 යූසර් නේම් එක වෙන්නේ ඔයා ඔය හදන එක.. පාස්වර්ඩ් එක වෙන්නේ ඔයා දාන එක...
  16. vjsam

    Windows Phone 8.1 Update 2(GDR2)

    මෙකක්ද මචන් ටෝර්ච් අවුල... මට කිසිම වුලක් ටෝර්ච් එකට ඇවිත් නෑනේ...

    No contents