Housing Loan Help

vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මම ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. නමුත් මට කිසිම අදහසක් නෑ, ඒක කරන්නේ කොහොමද? මොනවද ඕන ලිපිගොනු/ඩොකියුමන්ට්ස් ඒ වගේම කරන්නේ කොහොමද කියලා..

    මම හදන්න හදන්නේ මගේ නමට තියන ඉඩමක.. මම ප්‍රාදේශිය සභාවට බදු ගෙවනවා ...
    ඉතින් ලගදි හවුසින් ලෝන් ගත්ත අය හරි.. ඒ ගැන දන්න අය ඉන්නවා නම් මට පොඩ්ඩක් උදව්වක් කරන්න.
    .
    මොනවද අවශ්යෙ වෙන ලිපි ගොනු.
    ප්ලෑන් එකක් ඔනද?

    ඒ වගේ කොහොමද කරන්නේ කියන එක..

    කලින් මේ ගැන ලිපි දාලා තියන්වා නම් ඒවා උනත් කමක් නෑ. මම හොයලා බැලුවා මට ලොකු අදහසක් ගන්න තරම් එකක් හොයා ගන්න බැරි උනා...

    ලොකු උදව්වක්.. දන්න අය ඉන්නවා නම් උදව් කරන්න..