"ICT සම්බන්ද කිසිම ප්රශ්නයක් paper එකට එන්නේ නෑ. IQ ගැන සැලකිලිමත් වෙන්න, ගොඩක් අහන්නේ ඒවා, ගණිත ගැටළු සහ English. කියවල තේරුම් අරගෙන අහල තියෙන ප්රශ්න වලට උත්තර ලියන්න වගේ දේවල් තමා English වලින් එන්නේ. Aptitude Test එකේ paper එකේ පහුගිය ප්රශ්න පත්තර ගන්න බෑ. නමුත් අර කියපු දේවල් වලට හොදට...