මෙන්න Dialog එකේ තවත් ගැහිල්ලක්..
[size=+2] මචංලා මම අද නිකමට වගේ මගේ Dialog Self Care එකට මගේ Dialog Mobile pre paid No එක add කරලා පොඩි සර්ච් පාරක් දැම්මා.. මෙන්න බොලේ මේක දැක්කම තමයි තේරුනේ මම මෙච්චර කාලයක් Dialog එකට දවස ගානෙම රු 6.49ක් නිකම්ම දිලා කියලා.. මම පාවිච්චි කරන්නේ Pre paid sim එකක්.. මම බොහෝම අමාරුවෙන් කස්ටම්කෙයා එකට කතා කරලා රිගින් ටෝන් එක කර ගත්තා.. ඒත් මම දන්න විදියට මම කවදාවත්ම රිගින් ටෝන් ඇක්ටිව් කරේ නැ.. හැබැයි එයාලට guru.lk Service එක අයින් කරන්න බැ කිව්වා.. අපිම පර්සනල් හදාගත්ත ලොගින් එකක් ඇති කිව්වා guru.lk site එකේ. එකෙන් inactive කරගන්නලු. මම දන්න විදියට මම එහෙම account එකක් හදාගත්තේ මීට අවුරුද්ද්කට විතර කලින්. ඒත් sms active service එකක් විදියට. මම දවස් දෙකකටයි ඇක්ටිව් කරගත්තේ.. ඒත් මම ඒක ආපහු inactive කරා.. එතකොට මුන් මගෙන් එදා ඉදලා දවසට රු 4.00 ගානේ තාමත් කපාගන්නවා. මම මෙයාලා කියපු විදියට guru.lk එකට ගියා. ඒත් මට මගේ මොබයිල් නම්බර් එක දැම්මම කන්පර්ම් sms එකක් ආවා. ඒත් කියපුවිදියට account එක inactive කරගන්න බැ.. දන්න කෙනෙක් කියපල්ලා මේක කොහොමද Inactive කරගන්නේ කියලා ..උබලත් පොඩ්ඩක් හොයාපල්ලා උබලත් නිකම්ම dialog එකට දවසට කිය ගානේ දෙනවද කියලා..
තව පාරක් Dialog එකට අරගත්තම කිව්වා #445# dial කරලා inactive කරගන්න කියලා. ඒත් ඒ USSD Code එක Currently unenviable..
..
[/size]

Last edited: