1. shaakunthala

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    20 GB බෙදෙන හැටි.... ගිගාබයිට් විස්සේ ඇත්ත කතාව... https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xft1/t31.0-8/11251210_10153204816871863_6598065313629844209_o.jpg
  2. shaakunthala

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    මෙන්න මෙහෙමයි මිනොක්සිඩිල් පාවිච්චි කරන්නේ.... https://www.youtube.com/watch?v=o5_hzPy5nPo
  3. shaakunthala

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    Spray is useless. With the spray you can't determine the dose. Regular dosage is 1 ml per cycle. So better to use a variant (such as Scino 5) that comes with a dropper. Also, 5% solution is for men, and there is a 2% Minoxidil for women.
  4. shaakunthala

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    Even I used Keshamulatharalaya for three months. No progress. No means absolutely zero improvement. So I ditched Keshamulatharalaya and went to see a dermatologist (a SLMC registered doctor). Now it's been three months with Minoxidil, and I see a slow improvement. (I usually miss one or two...
  5. shaakunthala

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    I've already read everything. Every single word. I'd rather stick to my dermatologist's prescription.
  6. shaakunthala

    කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

    මමත් කේෂමූල තරලය මාස තුනක් පාවිච්චි කළා. ප්‍රතිපලයක් නැත. ඊට පස්සෙ ගත්තා Minoxidil. ඒකට නං ප්‍රතිපල තියෙනවා හෙමිහිට. මෙන්න මේක මම කලින් දැක්කා නං කේෂමූල තරලය ගන්නෙ නෑ කවදාවත්: http://www.hairsite.com/hair-loss/board_entry-id-87970.html (හෙමිහිට පරිස්සමින් කියවල බලන්න)
  7. shaakunthala

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    ඔන්ලයින් ගෙවන්න පුළුවන්කම තියෙද්දි කවුද කාඩ් ගේන්න කඩේට දුවන්නේ? මගේ වෙනින් එක බිලක්වත් (water/ electricity/ SLT/ Mobitel) ගෙවන්න මම පෝලිම් වල ඉඳලා නෑ. Commercial Bank තමයි - bank එක පැත්තෙන් පැයෙන් විතර update වෙනවා. ඒ වුණාට disconnect වුණු එක ආපහු Etisalat පැත්තෙන් update වෙන්නෙ සඳුදා උදේ...
  8. shaakunthala

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    බොරු කියන්න නං එපා සාක්කි ඇතුව පෙන්නන්න පුළුවන්... CommercialBank online වලින් ගෙව්වේ. පළවෙනි වතාවෙ ඕක වුණාම මම customer service එකට කතා කරලම කිව්වා Mobitel නං වෙලාවට සිස්ටම් අප්ඩේට් වෙනවා ඇයි ඔයාලගෙ එහෙම නැත්තෙ කියල. (I believe Etisalat records such calls) මගේ Twitter DM වල තාමත් ඇති online...
  9. shaakunthala

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    සති අන්තයක වැඩිපුර ඩේටා පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වුණොත් ඒවෙලෙම බිල ගෙව්වත් ආපහු ඇක්ටිවේට් වෙන්නෙ සඳුදා උදේ. කීප වතාවක් මම අත්දැකල තියෙනවා. හදිසි වැඩක් කරගන්න ඕන වුණොත් සොරි ඩොට් කොම්. (මොබිටෙල් නම් නිවාඩු දවසක වුණත් බිල ගෙවල පැයක් දෙකක් යද්දි ඇක්ටිවේට් වෙනව)
  10. shaakunthala

    Etisalat 20GB මාසෙටම Rs 550/-

    http://www.elakiri.com/forum/showthread.php?p=18258579
  11. shaakunthala

    Etisalat හොරවැඩක්

    170ත් ගානක්ද නේද? මාත් කරන්නෙ ඔය රස්සාව තමා.. ගානක් නෙමේ. හැබැයි අවුරුදු හතරකට ඉස්සර මට ඕක මහා ගානක්. ඒ වගේ අය තව කී දෙනෙක් ඉන්නවද එළකිරියේ? ඒ නිසා තමයි හැමෝටම සාධාරණ විසඳුමක් වෙනුවෙන් එළිපිට කතා කරන්නේ. මේ මගේ ත්‍රෙඩ් එක: http://www.elakiri.com/forum/showthread.php?t=1673733 ස්පෑම් කරනවා නෙමේ...
  12. shaakunthala

    කොන්ඩෙ යනවා

    Minoxidil වලින් ප්‍රතිපල ලද අය ඉන්නවා. හැබැයි ප්‍රතිපල තාවකාලිකයි කියලත් සමහරු කියනවා. සමහර අය මිනොක්සිඩිල් එක්ක විටමින් එකකුත් ගන්නවා. මම අහල තියෙන විධියට, ස්ප්‍රේ එකක් රුපියල් තුන්දාහකට වැඩියි. ප්‍රවේශමින් පාවිච්චි කරන්න - ඒවා ගිලුනොත් හාට් එකට බලපාන්න පුළුවන් එවෙලේම. සුරතල් සතුන්ටත් විෂයි...
  13. shaakunthala

    කොන්ඩෙ යනවා

    පරිස්සමින් කියවලා බලන්න: http://www.hairsite.com/hair-loss/board_entry-id-87970.html ලංකාවෙ මිනිහෙක් පිටරට්ටු ඉස්සරහා චාටර් වෙනවා දකින්න මම කැමති නෑ. හැබැයි ඉතින් මේක දැකලා මට xa***ra කියන පරණ කුණුගොඩ මතක් වුණා.
  14. shaakunthala

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    SMS spoofing කියල ගුගල් කළාම විස්තර වැඩියෙනුත් එක්ක එනවා... තොත්ත බබා උත්තර.
  15. shaakunthala

    Etisalat අපෙන් හොරකම් කරන හැටි | How Etisalat fraudulently rips off our money

    බලාගෙන ගියාම හැමෝම එකයි වගේ. මම තවම මගේ පැමිණිල්ල ලියල ඉවර නැහැ (තියෙන වැඩ අස්සේ formal complaint එකක් ලියන එක එළකිරියෙ මචං භාෂාවෙන් ලියනව තරං ලේසි නෑ). පාරිභෝගික සේවා අධිකාරියට වඩා මේකට මැදිහත් වෙන්න බලය තියෙන්නේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට වගේ මට තේරුණු විධියට නම්. පැමිණිලි කරන හැටිත්...
  16. shaakunthala

    Hero Honda Hank

    දන්නා කෙනෙක් කියන්න බලන්න මේකට එන්ජින් ඔයිල් වර්ගය, ගේජ් එකේ බලපෑමක් තියෙනවද?
  17. shaakunthala

    Kinetic Honda Marvel Engine Mount Bushes

    Kinetic Honda Marvel ස්කූටරයක එන්ජින් මවුන්ට් බුෂ් දෙකක් ලබා ගත හැකි ක්‍රමයක් දන්නා පින්වතෙකු සිටී ද? :cool: අපේ පරණ ස්කූටරය ගැලෙව්වා හයිකරගන්න බැරුව ඉන්නේ. (2004න් පස්සෙ Stafford Motors මේ ස්කූටර් ගෙන්නන එක නැවැත්තුවා එ් නිසා ඔරිජිනල් බුෂ් නැත)

    No contents