1. R

    honda hornet 250cc help

    මෙතනින් බයික් ගත්ත අය ඉන්නවද ?
  2. R

    honda hornet 250cc help

    ඇත්ත
  3. R

    honda hornet 250cc help

    විනාසයක්නේ වෙලා තියෙන්නෙ
  4. R

    honda hornet 250cc help

    අලුතෙන්ම රෙජිස්ටර් කරන්නද ලක්ශ 2ක් යන්නේ? ට්‍රාන්ස්ෆර් කරන්න එච්චර යන්නේ නෑ නේ ?
  5. R

    honda hornet 250cc help

    ඇයි මොකද උනේ ?
  6. R

    me shop eka oyada karanna?

    me shop eka oyada karanna?
  7. R

    honda hornet 250cc help

    එළකිරියේ බයික් බිස්නස් කරන කවුරුහරි ඉන්නවද ?
  8. R

    honda hornet 250cc help

    උපරිම 6ක් වගේ තමයි මචන් අතේ තියෙන්නෙ.
  9. R

    honda hornet 250cc help

    චැසි 150 ක් 6ක් වත් වෙනවා
  10. R

    honda hornet 250cc help

    මචංලා, හොනට් එකක් ගන්න හොද තැනක් දන්නවද? දෙක තුනක් බැලුවා. ඒත් තත්වෙ අවුල් වගේ ඒවයේ. කුරුණෑගල ලියනගේ එකේ තියෙනව කියල යාලුවෙක් කිව්වා. එතනින් ගත්ත අය ඉන්නවද? ලොකුඋදව්වක් මචංලා..
  11. R

    Refrigerator එකේ cool එක එන්නෙ නැතෝ...

    Refrigerator eka..:lol::lol::lol::lol::lol: මොකද ඕක කූල් එක එන්න තමයි හදලා තියෙන්නේ. උබ අලුතෙන් එකක් අරන් ඕක ගනින් ඇදුම් දාන්න වගෙ වැඩකට...:P කූල් එක එන්නෙ නැත්නම් හුගක් වෙලාවට ගෑස් ලීක් වෙලා ඇති. defrost type ඒවයේ heaters වැඩ නැතුව ඇතුලේ ice බැදුනාමත් කූල් වෙන්නේ නෑ, හැබැයි off කරල පැය 8ක්...
  12. R

    AIA Life Insurance

    අපේ සල්ලි අපි ගාව තියෙනවනම් අපිට ඕන වෙලාවක ඕන විදියකට ගන්න පුලුවන්නේ. අපේ මිනිස්සුන්ගෙ නොදැනුවත්කමින් උපරිම ප්‍රයෝජන ගන්න Insurance කාරයෝ මහා වංචාවල් කරන්නේ. අපේ සල්ලි උන්ට දීලා අපිට ඕන වෙලාවට යන්න එක එකා පස්සෙ යන්න Insurance දාගෙන කෙලවගන්නවට වඩා හොදයි සල්ලි ටික තියාගන්නවා.:D:D:D
  13. R

    AIA Life Insurance

    Doctor note එක පිළිපදින්න ඕන තමයි, ඒත් ඇයි ඒක හංගන්නේ? කවුද doctor කියලා කියන්නෙත් නෑ, note එක පෙන්නන්නෙත් නෑ. Agreement එකේ එහෙම සදහනක් ගැන කියන්නෙත් නෑ. 100% අවංක නැත්තේ customer නෙමෙයි Insurance කාක්කෝ. මොකක්හරි බොරුවක් කරලා claim එක මග අරින්නමයි බලන්නේ. Insurance එක ඔච්චරම හරිනම් ඇයි නඩු...
  14. R

    AIA Life Insurance

    කෝ ඇහුවද?
  15. R

    AIA Life Insurance

    ඉතින් මචං හොදට training වෙන ඒජන්ට් වගේම නොවෙන ඒජන්ට්ලත් sales කරනවනේ. දවසේ පත්තරේ කියවන්න වෙලාවක් නැතුව ඉන්න අපේ රටේ එකාල අර තඩි පොත් කියවන්නේ නෑ, ඒ වගේම talks වලින් ලස්සනට අන්දන්න පුලුවන්. ඇත්තටම ඔයලගෙ දවස් 14 දීල තියෙන්නෙ customer ගැන හිතලාම නෙමෙයි,ඔයාලගෙ company එකේ ගැලවීමට. දැනගන්න අහන්නේ...
  16. R

    AIA Life Insurance

    ඔබතුමාල කරන රස්සාව ගැන ප්‍රශ්නයක් නෑ. ඕනම රස්සාවක් ධාර්මිකව හරියට කරනවානම් ඒකෙ අවුලක් නෑ. ඒත් ඔය කම්පැණි මිනිස්සුන්ගෙ දුර්වලකමින් උපරිම ප්‍රයෝජන ගන්නවා. policy book එක කියවන්නේ නැතිකම ගැන කිසිම වාදයක් නෑ ගැනුම්කරු වැරදියි. ඒ වගේම හරියට information එකක් දෙන්න බැරි කට්ට කෛරාටික agents ලා පාවිච්චි...
  17. R

    AIA Life Insurance

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ ප්‍රශ්නයනම් දන්නේ නෑ, ඒත් මම ඒකට reply කලා අපේ පවුලේ කෙනෙක්ට AIA එකෙන් වෙච්ච අසාධාරණයක් නිසා. මම ඒක කියන්නම්. මේක eye cataract surgery 2ක්. දෙකම සති 2ක් ඇතුලත කෙරුවේ golden key එකේ. Restor lens දාපු නිසා cost එක 2.5lak විතර ගියා. Insurance එක දෙනකොට නොදෙන දෙයක් නෑ කියල...
  18. R

    AIA Life Insurance

    අමුම කාලකණ්ණි ජාතියක් AIA කියන්නේ. මටත් ඔය වැඩේම උනා. හැබැයි අන්තිමට නඩුව අස්කරගන්න කියලා සල්ලි දුන්නා. දන්න හැම එකාගෙම AIA තිබ්බ Insurance ඔක්කෝම අයින් කෙරෙව්වා. මහ සක්කිලිම Insurance එකක්.
  19. R

    ට්‍රැෆික්_රාලහාමිලාගේ_කෙරුවාව

    රථ වාහන පොලිසියට දීල තියෙන ලොකුම ආයුධ තමයි, 01. අනතුරක් වලක්වා නොගැනීම 02. අපරික්ෂාකාරී ධාවනය ඔයා ආයුධ දෙකෙන් ඕනම කෙනෙක් වැරදි කාරයෙක් කරන්න පුලුවන්, උසාවි ගියත් වැඩක් නෑ. නිසි අධ්‍යපනයක්, ප්‍රමිතියක් නැති නිලධාරින්ගෙන් ගුණාත්මක සේවාවක් බලාපොරොත්තු වෙනවා කියන්නේ ඉතින් සිහිනයක් පාට පාටින්...
  20. R

    දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු

    වැදගන් වෙන්නේ හිතේ ශ්‍රද්ධාව මිසක් භෞතිකව වන්දනාමාන කරන ද්‍රව්‍ය නෙමේ. බෞද්ධයෝ හරි පාරේ ගියානම් බයිලා දෙසාබාන උන්වහන්සේ අපවත් වෙලා සෑහෙන කල් වෙනවා.

    No contents