රතු පාට චැසි 150ක් තියෙනවා BIJ number සේරම ඔරිජිනල් පාර්ට්ස්. 8.50ට ගතහැකි. කැමති නම් කියහන්.
![]()

රතු පාට චැසි 150ක් තියෙනවා BIJ number සේරම ඔරිජිනල් පාර්ට්ස්. 8.50ට ගතහැකි. කැමති නම් කියහන්.
![]()
huk echchara ganan da ban den hornet![]()
ඔව් ඉතින් රෙජිස්ටර් කරන්නත් ලක්ෂ 2ක් යනවනේ
මචංලා,
හොනට් එකක් ගන්න හොද තැනක් දන්නවද?
දෙක තුනක් බැලුවා. ඒත් තත්වෙ අවුල් වගේ ඒවයේ.
කුරුණෑගල ලියනගේ එකේ තියෙනව කියල යාලුවෙක් කිව්වා. එතනින් ගත්ත අය ඉන්නවද?
ලොකුඋදව්වක් මචංලා..
mamanm aran kela una bn, eken gannawanm aithikaraya inna dawasaka gihin ganin. ethana inna serama wage horu
ඔව් ඉතින් රෙජිස්ටර් කරන්නත් ලක්ෂ 2ක් යනවනේ
අලුතෙන්ම රෙජිස්ටර් කරන්නද ලක්ශ 2ක් යන්නේ?
ට්‍රාන්ස්ෆර් කරන්න එච්චර යන්නේ නෑ නේ ?
ඇයි මොකද උනේ ?

ahu una ban, engine housing coolant yanawa, un katawath hoyanna beri widihata passala, heat naginawa anith bike walata wada, thawa hena kes godak una ba mata, hebei aithi karayanm hodailu, u inne colombo wala, u nm ohoma karan nelu, ane manda ban ithin matanm hodama 1n kela una,
anith 1ka hornet house panadura, ugen carb 1k tune up kala, kala kala kalamai anthimata gedara awe wahaneka dagena,
u hornet hadala purudu wenawada manda e kaale (2017) ugeth wedanm mata set une ne, gannawanm hodata balala, hadissi nethuwa ganna 1k ganin