සාමාන්‍යයෙන් ගෙදරදොර ඉවුම් පිහුම් වලදී ප්‍රෙෂර් කුකර්යක් පාවිච්චියෙදී ඉන් නිකුත්වෙන සද්දය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම සාමාජීය වශයෙන් ඇතිවන පීඩා (stress), දුෂ්කරතා (difficulties), අවුල් සහිත බව (anxiety) ආදිය හඳුන්වන්න ද ප්‍රෙෂර් කුකර් නම් වචනය පාවිච්චි කරනවා.
ඉතිං මෙ නිර්මාණයේ දී පොදුවේ...