ප්‍රෙෂර් කුකර්

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ප්‍රෙෂර් කුකර්

sqt4it.jpg
 
  • Like
Reactions: 789

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සාමාන්‍යයෙන් ගෙදරදොර ඉවුම් පිහුම් වලදී ප්‍රෙෂර් කුකර්යක් පාවිච්චියෙදී ඉන් නිකුත්වෙන සද්දය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම සාමාජීය වශයෙන් ඇතිවන පීඩා (stress), දුෂ්කරතා (difficulties), අවුල් සහිත බව (anxiety) ආදිය හඳුන්වන්න ද ප්‍රෙෂර් කුකර් නම් වචනය පාවිච්චි කරනවා.

ඉතිං මෙ නිර්මාණයේ දී පොදුවේ පාවිච්චි කරන සරල ඉවුම්පිහුමක් මුල්කරගෙන විමසුම් කිහිපයක් කරන්න උත්සාහ ගත්තා:

* ලොකු සද්ද පතුරවාගෙන කරන ක්‍රියාවක් එතරම් සාර්ථක නැතත් සාර්ථක යැයි පෙන්වාගන්න දරන ප්‍රයත්නය
* අරමුණක් උදෙසා කාණ්ඩ ගැසී ඉදිරිපත්වී කඩඉම් පසුකරත් ඇතුලත ඇති නොපෑහෙන වෙනස වුනත් රකින්න දරන තැත, එසේ නොරැක්කොත් බලහීන වෙන කණ්ඩායම
* මහන්සි වූ, බරපැන් දැරූ නිසාම පල නැතත් ඔහේ ඉමු කියන සෘණාත්මක මතය
* නිර්මාණයේ සඳහන් බාගෙට තැම්බුන ලොකු පරිප්පු-ඇටවන් පිරිස සමාජයේ පිරීමෙන් ඇතිවන තත්වය (ප්‍රමාණය නිසා ලොකු ඉඩක් ගත්තත්, ගුණාත්මකව ඵලක් නැතිවීම)
මං ප්‍රෙෂර් කුකර් එකට බහාලූ දේවල් වැඩි ද මන්දා?
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මට මේක දැක්කහමයි පද පේලිය හරියටම වැටහුනේ... :):)

    ඉතාම අගෙයි... :):)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සාමාන්‍යයෙන් ගෙදරදොර ඉවුම් පිහුම් වලදී ප්‍රෙෂර් කුකර්යක් පාවිච්චියෙදී ඉන් නිකුත්වෙන සද්දය ගැන කවුරුත් දන්නවා. ඒ වගේම සාමාජීය වශයෙන් ඇතිවන පීඩා (stress), දුෂ්කරතා (difficulties), අවුල් සහිත බව (anxiety) ආදිය හඳුන්වන්න ද ප්‍රෙෂර් කුකර් නම් වචනය පාවිච්චි කරනවා.

    ඉතිං මෙ නිර්මාණයේ දී පොදුවේ පාවිච්චි කරන සරල ඉවුම්පිහුමක් මුල්කරගෙන විමසුම් කිහිපයක් කරන්න උත්සාහ ගත්තා:

    * ලොකු සද්ද පතුරවාගෙන කරන ක්‍රියාවක් එතරම් සාර්ථක නැතත් සාර්ථක යැයි පෙන්වාගන්න දරන ප්‍රයත්නය
    * අරමුණක් උදෙසා කාණ්ඩ ගැසී ඉදිරිපත්වී කඩඉම් පසුකරත් ඇතුලත ඇති නොපෑහෙන වෙනස වුනත් රකින්න දරන තැත, එසේ නොරැක්කොත් බලහීන වෙන කණ්ඩායම
    * මහන්සි වූ, බරපැන් දැරූ නිසාම පල නැතත් ඔහේ ඉමු කියන සෘණාත්මක මතය
    * නිර්මාණයේ සඳහන් බාගෙට තැම්බුන ලොකු පරිප්පු-ඇටවන් පිරිස සමාජයේ පිරීමෙන් ඇතිවන තත්වය (ප්‍රමාණය නිසා ලොකු ඉඩක් ගත්තත්, ගුණාත්මකව ඵලක් නැතිවීම)
    මං ප්‍රෙෂර් කුකර් එකට බහාලූ දේවල් වැඩි ද මන්දා?

    මේ ටිකත් කියෙව්වාම සහෝ කියන්න හදපු දේ හරියටම තේරුම් ගියා....
    හැමදාම වගේ හරිම අපූරුයි සහෝ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මේ ටිකත් කියෙව්වාම සහෝ කියන්න හදපු දේ හරියටම තේරුම් ගියා....
    හැමදාම වගේ හරිම අපූරුයි සහෝ...
    බොහෝම ස්තුතියි සහෝ කවදත් වගේ වටිනා ඔබේ ඇගයීමට