1. O

    Nissan Pulser 1997

    ඔව් ඔව් ..ඇත්ත කතාව.. දන්නා කියන පොරක් ඉන්නවා උව එකක්න් ගිහින් තමයි බලන්නේ..දැනට බලාපු ඒවා අවුල්... ටොපි චොකලට් නැතිව වාහනේ හොදට තියෙනවා නම් අවුරුද්ද එච්චර ගැටළුවක් නැහැ නේද බන්...
  2. O

    Nissan Pulser 1997

    එල මචං
  3. O

    Nissan Pulser 1997

    එල මචං..
  4. O

    Nissan Pulser 1997

    එල එල බ්‍රෝ..
  5. O

    Nissan Pulser 1997

    1997 හරි 1999 වගේ තමයි බැලුවේ..ඒවාත් කෙස් ද බන...
  6. O

    Nissan Pulser 1997

    1997-1999 වගේ අවුල්ද??
  7. O

    Nissan Pulser 1997

    එල එල..තැන්කු මචෝ...
  8. O

    Nissan Pulser 1997

    එළකිරියේ හොයනකොට එක්කනෙක් කියලා තිබ්බා එහෙම කතාවක්...
  9. O

    Nissan Pulser 1997

    මචන්ලා නිසාන් පල්සර් කාර් එකේ තෙල් වැඩකරනවා අඩුයි, එන්ජිම ලෙඩ දෙනවා කියන කතා ඇත්තද ?
  10. O

    වාහන හින්ද කාපු කටු...

    2015 එකේ නම් කොම්පියුටර් එක්ක තියෙනවා..එකට ගිහින් ගන්න පුළුවන්...
  11. O

    වාහන හින්ද කාපු කටු...

    [SIZE="6"][SIZE="5"]මෙන්න ගහනවා නම් පට්ට ගේම් එකක්..තමන්ගේම ගරාජ් එකක් රන් කරන්න තියෙන්නේ...පට්ටයි.... බාගන්න ලින්කුව -
  12. O

    වාහන හින්ද කාපු කටු...

    හම්මේ..පිටු 422 ක් කියෝලා ඉවර කරා...අපෙත් තියෙනවා ඔය වගේ කටු දෙක තුනක් දුන්න ටවුන් ඒස CR26 එකක්...කටු හිමිහිට දාන්න බැරි ව ඇයි..
  13. O

    බජාජ් ක්ලැසික් ස්කූටර්

    ඔව්..පේන්ට් එකටම යනවානේ 20 ක් විතර..50 කියන්නේ ඉතින් බයික් ඒක තියෙන තත්වේ අනුව තමයි ඉතින්..
  14. O

    බජාජ් ක්ලැසික් ස්කූටර්

    ඔව් දුර පදින්න එල...මම ඒක දවසේ කිලෝමීටර 270 ක් පැදලා තියෙනවා...කදු තියෙන පාරවල් වල ගිහිනුත් ලීටර 7 යි තෙල් ගියේ..
  15. O

    බජාජ් ක්ලැසික් ස්කූටර්

    එකක් හොදටම හදන්න පනහකට වැඩිය යනවා බන්..
  16. O

    බජාජ් ක්ලැසික් ස්කූටර්

    කොහොමද මේක? 1978 බජාජ් චෙටක්....
  17. O

    බජාජ් චෙටක්

    බජාජ් චෙටක් එජාජ් 12 වෝල්ට් කරලා CDI කරන්න කියක් වගේ යාවිද..පාර්ට්ස් ගන්න තියෙනව:)
  18. O

    paypal doller ඕනේ..

    kooo....kawruwath nedda
  19. O

    paypal doller ඕනේ..

    kawru hari kamak ne..
  20. O

    paypal doller ඕනේ..

    bankuwata yakooo

    No contents