1. nrjayasinghe

    WhatsApp කේස්

    Thanks බං... ඔයා දුන්න link එක Sure නේද...
  2. nrjayasinghe

    WhatsApp කේස්

    ඔයා මේක පාවිච්චි කරනවද
  3. nrjayasinghe

    WhatsApp කේස්

    Status & one time open කරන්න පුළුවන් photos & Videos මේවයේ screen record ගන්න ක්‍රමයක් තවම නැද්ද...
  4. nrjayasinghe

    ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

    ලඟදිම දවසක වටේටම ඇරල යනවා... අපිට ආදරේට ආපු company නේ
  5. nrjayasinghe

    🔥 තොපිට අලුත් ගේම් එකක් හැදුවා - Elakiri Arena 🇱🇰👾

    අඩෝ මරු බං මම එන හැම වෙලාවෙම උඹ මැරුණා කියනවනේ
  6. nrjayasinghe

    මට ඩෙංගු 🦟💉

    ඉක්මන් සුව ලැබේවා...
  7. nrjayasinghe

    කළු රත්‍රන් ටැංකි - Black Gold

    කසාගල ත් ඔහොම තමා
  8. nrjayasinghe

    චූ කරාට පස්සේ දැල්ල හෝදපන්

    දැල්ල කියන්නේ මොකද්ද
  9. nrjayasinghe

    Elakiri සිත් ගත් ගී 😀🎷

    ගොඩක් අය තමන්ගේ වගේ කියන්නේ මේ මනුස්සය කියපු සිංදු... ------ Post added on 1782737285
  10. nrjayasinghe

    ලයිට් නිවාගෙන අහන්න...

    අවුරුදු 12 ට කලින් මම දාපු thread එකක් නේ...
  11. nrjayasinghe

    Online Selling හොඳ කොහොමද

    දැන් ලංකාවටත් paypal තියෙන නිසා මොනව හරි විකුණගනන හොඳ ෆ්ලැට්ෆෝම් එකක් කියන්නකෝ.... Ebay හොඳයි ද
  12. nrjayasinghe

    මේ වෙලාවේ solar ගහන එක ලාබද?

    ඒක ඇත්ත බං... ලක්ශ 7 ට 8 ට වගේ ගහගන්න පුලුවන් නම් අවුලක් නෑ...
  13. nrjayasinghe

    මේ වෙලාවේ solar ගහන එක ලාබද?

    වැඩි වෙච්ච 18% එක්ක ලබන මාසේ ඉඳන් මටත් 11800 ක විතර බිලක් සෙට් වෙයි මචං.. 1650000 ක් දීල hybrid එකක් ගැහුවොත්, අවුරුදු 10 ට බැළුවම මාසෙකට 13750 ක් විතර ගෙවන්න වෙනවා, ඊට වඩා හොඳ නැද්ද Solar නැතුව මේ ඉන්න විදිහට බිල ගෙවාගෙන ඉන්න එක. පැනල් එකක්, inverter එකක් replace කරන්න උනොත් තවත් කෙල වෙනව නේද...
  14. nrjayasinghe

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

    මමත් ඉන්නවා... 22482 වෙනි එකා Joined Mar 7, 2007
  15. nrjayasinghe

    HSBC වලට විකල්ප මොනවද?

    මොකද්ද බං හරි නෑ කියන්නේ....කොහොමත් අපි ගන්න දේවල් වලට ගෙවන්න එපැයි...
  16. nrjayasinghe

    ඉස්සර මම ආයුධ අතට ගත්ත අවස්ථාවක්

    මොකද්ද ඒ තුවක්කුව, රිලවුට තියන්න පුළුවන් ද?

    No contents