අතින් ද මැෂින් එකකින් ද ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,553
    6,397
    113
    මේක build කරන්න ඇත්තෙ කොහොමද? 🙄🙄
    1000055948.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,553
    6,397
    113
    අතින් බං...
    ඔය ෆොටෝ එකේ සයිස් එක ලොකු නිසා මම ක්‍රොප් කරා. පහල පේන්න තියෙන ලොකු ගල් අඩි 4ක් විතර උසයි. මේ වගේ වැඩ කරන labourerල ඉන්නවද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    මේ ගල් බැම්ම බලද්දි අතින් හදපු එකක් වගේ තමයි පේන්නෙ, ගල් එකට එක ගලපලා හදලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,543
    6,729
    113
    ඕව අතින් හදන්නෙ, අත්තිවාරම වගේ සක්ක ගහල ලස්සනට හදන අය ඉන්නව.
     
    • Like
    Reactions: Mr.dark

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113
    අපේ අම්මලගෙ තාත්තලාගෙ ඉඩම් තියනවා පාරවල් නැති මහ කැලවල් වගේ පැති වල
    ඒවයෙ ඔය වගේ ගල් බැමි දානවා බන්

    ගල්බැමි දාන සෙට් ඉන්නවා
    උනන් කුළු ගහලා බෝර ගහල අලියෙක් විතර සයිස් ගල් කඩල ගල් ඉනි වලින් ලී කොට දාල පෙරලා ගල් බැමි හදනවා බන්

    සම්පූර්ණ අතින් කරන්නෙ
    ත්‍රීවිල් විතර සයිස් ගල් පෙරලලා ගල් බැමි වලට ගේනවා
     
    • Like
    Reactions: Naughtykolla48

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,103
    1,532
    113
    මේක නම් කොහොම කලාද දන්නේ නෑ.. හොද එක්ස්කැවේටර් ඔපරේටර් ලා ඉන්නවා ඔහොම ගල් තියලා බදින.
    අපෙත් අඩි 30 ක් විතර උස බැම්මක් බන්දා එක්ස්කැවේටර් එකකින් ගල් තියලා,
    ක්රෙන් වලින් බඩු උස්සන රෙදි බෙල්ට් එකක් දාලා ගල් උස්සලා තිබ්බේ, ගල ගානට මැෂින් එකෙන් තියාගෙන ඉන්නකොට බිම ඉන්න තව එක්කෙනෙක් දෙන්නෙක් සක්ක ගල් තියලා ගල ගානට බැලන්ස් කරලා තියාගන්න ඕන.
     
    • Wow
    Reactions: Naughtykolla48