PRF Treatment කරපු කවුද ඉන්නේ...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,122
    3,549
    113
    46
    Buttala
    ඕක බොරුවක් යකෝ..
    අනික ඕක Repeat කරන්න ඕනී..
    සල්ලි ඉවරයි..
    උඹේ ලේම එළියට අරන් ආයේ උඹටම ගැහුවා කියලා කොණ්ඩේ එනවද ???

    විග් එකක් දා ගනින්කෝ
    හරියට හරි
     
    • Like
    Reactions: charitha2011

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    715
    2,066
    93
    33
    3-3 months treatment eka continue krnn oni neda ? kle nttn aye ynwad/
    වැවෙන මට්ටම අනුව තමා. සමහර අයට frequently දෙනවා. සමහර අයට ටික ටික lengthen කරනවා. හැබැයි තට්ටෙම ඇවිල්ලා නම් ආයේ කොන්ඩේ කොච්චර PRP ගැහුවත් එන්නේ නෑ, hair follicle නැති නිසා. ඒකයි hair transplant කරන්න වෙන්නේ. Elon Musk ඉඳන් hair transplant කරපු එකෙක්
     
    • Like
    Reactions: charitha2011

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,730
    4,612
    113
    ඔව් යනවා.. ඕක තුන් පාරක් ගහන්න ඕනී..
    Minoxidil 5% එකත් දාන්න ඕනී Falling Area එකට.. Hair Growth Result එකක් ලාවට තියෙනවා එච්චරයි .. minoxidil ලංකාවට එන්නේ Indian ජරාවක්.. හොදම එක US Made Kirkland Brand එක.. ඒකෙත් හැබැයි කොපි එමටයි..

    Hair Transplant කියන්නේ Risky සීන් එකක්.. Germ එකක් ගියොත් සදා අනාතයි..සරල නෑ හිතන තරන්...
    Kadawatha place ekak tiyenawa Blood aran head ekata Inject karanawa. Kohomada dan na. Hormone da gahanne. Actors la enawalu treatment walata
     
    • Like
    Reactions: charitha2011