1. shammee

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    ජංගම දුරකතනයකින් ඉතා ඈතක සිට සම්බන්ධ වන නිසා වැඩිදුරට රැඳී සිටීමට නොහැකියි,එළකිරි සැමටම ජය වේවා!:)
  2. shammee

    .::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

    එළකිරි.කොම් හී අභිවෘධිය හා ජනආකර්ශණය වෙනුවෙන් මහත් මෙහෙවරක් කල තිල්ස් ට මගේ ආචාරය හා ජන්දය පළ කරමි.:)(උදාහරණ අවශ්‍යවේයැයි නොසිතමි) අන් අය අමනාප නොවේවා!:(
  3. shammee

    halo ...my friends..!

    හායි දිල්!&මල්කා! හරිම සතුටුයි හමුවුනු එක ගැන.මම ඉක්මනින් අපහු එනවා,ඔයාලව බැහැදකින්න.මඳ විරාමයක් දෙන්න.ජය!
  4. shammee

    බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

    මේ ත්රෙඩ් එක පටන් ගත් මහත්මයා යමක් කියන්න සෑහෙන උත්සාහයක් දරණ බව පේනවා.මමත් සෑහෙන දුරට කියෙව්වා.(එතුමාගේ අදහසට එල්ලවන කිසිම හරයක් නැති දේවල් නිසා මේක එක දිගට කියවගෙන යන්න එපා වෙනවා.නමුත් ඒ විරුද්ධ මතවාදත් අවශ්‍යයි) කෙසේ නමුත්,මෙහි කියන්නට යත්න දරණ අදහස ඉතාම වැදගත් බවයි මගේ හැගීම. සියල්ල පසෙක...
  5. shammee

    halo ...my friends..!

    සමහර නම් මතකයි වගේ..(අමතක කරන්න බැරි අය ඒ අතර ඉන්නවා):yes: ඒ කොහොමවුනත් කාලෙකට පස්සේ ආවෙ,මේ වගේ ත්රෙඩ් එකක් ඇදගෙන යන්න නෙවෙයි. අද තත්වය දැකලා සතුටු වෙන්න පුලුවන්ද කියලා බලන්න වගේම ආයෙත් (ඉන්න ටිකේ)අපේ අයට පොඩි තල්ලුවක් දෙන්න බලන්නයි. ඒත්...හරිම කණගාටුයි,හිතුවට වඩා කාර්යබහුලයි. ඒ ගැන...
  6. shammee

    halo ...my friends..!

    halo ...my friends..! 04-11-2011 09:40 PM moko aye ave. ek eke kellonta thanak na :confused::confused::confused:
  7. shammee

    තනිකඩයන්ගේ පාරාදීසය......

    :yes:සොයන්නාට සම්බවේ- සුබ පැතුම්!:D
  8. shammee

    SL OLD HIT SONGS Add Here

    ආහ්...මගේ පාරාදීසය..!:):):) ඒ වගේ යුගයක්???
  9. shammee

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඒ කියන්නේ මට්ටු වෙලාද?;) නැත්තං හොඳ මානසික තත්වයෙන්ද?:D ගෑනු පරාණයක් විතරක්මද?හරියටම හරියන කෙල්ලෙක්ද?
  10. shammee

    halo ...my friends..!

    :yes:එළකිරිය අපි ගොඩක් ආදරය කරපු-අපි දිවා රෑ මෙතන ජනාකීර්ණ තැනක් කරන්න උත්සාහ කරපු විදිය අපිට මතකයි.ඒත් ඒක අතීතයක් විතරයි..........:(ඔබට ජය!
  11. shammee

    තනිකඩයන්ගේ පාරාදීසය......

    විවාහය වගේම මුළු ජීවිතයම ඒම -යාම තමයි මලේ.;) මගේ පුද්ගලික මතය සම්පූර්ණ චරිතයකට තනිව ඉන්න පුළුවන් ,ඒක සැපයි කියන එකයි.
  12. shammee

    තනිකඩයන්ගේ පාරාදීසය......

    :Dමේ බී. බට්.....!:rolleyes:
  13. shammee

    halo ...my friends..!

    ඔයා මාව දන්නවද?:D ස්තුතියි,පුලුවන් වෙලාවක ඇවිත් යන්නම්.දැන් ඉන්න හුඟක් අයගේ නම් මට හිතාගන්න බෑ.
  14. shammee

    තනිකඩයන්ගේ පාරාදීසය......

    තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද? අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........ මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසො‍යා)කියපු දේ හරිද මන්දා?
  15. shammee

    halo ...my friends..!

    :)දයාබර මිතුරු මිතුරියනේ! කාලෙකට පස්සේ -ආයෙත් මේ පැත්තෙ එන්නෙ නෑ කියල කියපු මම ඇවිල්ල යන්න ආවා,(මේ ඉස්සර හිටිය ශම්මි ම තමයි,ඒත් දැන් ගොඩක් වෙනස් කෙනෙක්,මොකද කාලය විසින් බොහෝ දේ වෙනස් කරනවානේ!) හැබැයි ඉස්සර වගේ මිතුරු ඇසුරු කරන්න වෙලාව දැන් කොහොමවත් අඩුයි.(අමතක කරන්න බැරි තරම් ලෙන්ගතු කීප...
  16. shammee

    halo ...my friends..!

    sthuthi !:) pudumai thama.:D singlish walata bena bena hitapu mata ada niyama sinhala liyanna be.samawenna! inna dawas keepaya thula ayeth ennam.
  17. shammee

    halo ...my friends..!

    after a long time.;):D denata sinhala liyanna amarui.ikmanin hamuwemu sinhala samaga.:yes:
  18. shammee

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

    යාලුවනේ...නිකං තවත් මට අපහාස කරන්න එපා.ඔය හොර අයිඩී ගැන ඇඩ්මින්ගෙන් ඇහුවානං ඇත්ත දැනගන්න පුලුවන් වෙයි නේ.මම කිසිම දවසක ෆේක් අයිඩී එකකින් එන්නෙ නෑ..... නෑමයි.!මට ඒක අවසන් සටහනේ ලියන්න බැරිවුනා සොරි!(කන්ඩ ගත්ත බත් කටත් උගුරෙ හිරවුනා මේ බාලකතා අහලා...):eek: ඔයා මට අපහාසකරපු ත්රෙඩ්...
  19. shammee

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

    කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන. සියළු දෙනාටම යහපතක් වේවා! පළමුවෙන්ම මම ගොඩක් දුක්වෙනවා මගේ ඥාති සොයුරිය නි..මි.....රා මගේ වේදනාව වචනවලින් පිටකරන්න(අපමිතුරු/මිතුරියන්) කිප දෙනෙක්ට දුරකතනයෙන් බැවැදුනා කියලා ආරංචියි.මේක වුනේ ඊයේ සවස මම නැති වෙලාවේ ඒ පොඩි කෙල්ල ඇවිත් මගේ එළ ....දුක,නාමාවලිය...
  20. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    සමහරවිට අවසන් සටහන. මහා වැඩ කන්දරාවක් අස්සෙ පුලුවන් වෙලාවක බොස් ඇවිල්ලා මොනවහරි කියනකං උඩ පැන පැන ඬෙඟා නටනවා,එක්කෝ ගිනි පත්තුවෙලා අළු ඉතුරුවෙනකං බලාගෙන ඉඳලා බොස් ආව ගමන් සේරම පූස් පැටවු වගේ පුරු පුරු ගානවා. මෙතනින් ඔය නිහඬ ජලාසවල තත්වයත් වටහාගන්න පුලුවන්. ජය වේවා!

    No contents