ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!!
4G Data පැකේජ් එකක් ගන්න ඉන්නේ. හැබැයි මුන් දෙන රවුටර්ස් ඔක්කොම wired නේ. මට ඕනේ තැන තැන ගෙනියන්න පුළුවන් රවුටර් එකක්. (සාක්කුවක වගේ දාගෙන යන්න පුළුවන් එකක්.:rofl:)
ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G සිම් සපෝර්ට් කරන පෝටබල් මොඩම්, රවුටර්ස් මොනවාද?? එක එක...