1. athula.j

    Electrician help please

    ගේ කඩල අලුතින් එකක් හදාන් ඉක්මනට
  2. athula.j

    Prompt XPress

    ප්‍රොම්ප්ට් උන් නිකන් උන් අතින් දාල බඩු එවනවා වගේ හැසිරෙන්නෙ!
  3. athula.j

    Questions කඩේට යන්කොට සෙරෙප්පු ගැලවීම,

    අද ප්‍රින්ට් වගයක් ගන්න කඩේට ගියා,පීවීසී කාපට් එකක් දාල තිබ්බෙ, ඒකෙ කෙල්ල ඒක වැකුම් කරනවා,මන් සෙරෙප්පු දාගෙන ගියා කියල මට ඔරවනව තියලා උන්ධෑ,මන් මට නෙවේ වගේ හිටියා,අපි වැඩකට කඩේට ගියාම සෙරෙප්පු ,තොප්පි ගලවගෙන යන්න ඕනද බන්,මගේ ලොකු සීන් කියල බයින්න එපා,මන් හිතලාමයි දාගෙන ගියෙ මොකෝ කියන්නෙ බලන්න,🙂
  4. athula.j

    🤭 කවුද උම්ටෝ පිට උඩින් ගියේ

    කන්තලෙ ශෙඩ් එකක වෑන් එකක් ඔහොම ඔලුව උඩින් ගිහින් එකෙක් මැරුණ
  5. athula.j

    මේකේ හින්දි සින්දුව මොකක්ද බන්?

    ලැට් එකට යන්ඩ හදිස්සියේ වගේ ඕකට සින්හල ලිරික්ස් ලියලා තියෙන්නේ !
  6. athula.j

    Forces salary කොහොමද යන්නේ?

    හැමෝම මවාගෙන තමයි ඉන්නෙ
  7. athula.j

    Where to BuyUsed Solar Panels

    දැන් ඔවා හොයන්න නෑ.තියන උනුන් අස්ප ගනන් කියන්නෙ
  8. athula.j

    How to connect generator to home

    Ideally transfer switch ekak danna ona. To reduce hazards
  9. athula.j

    Ali Express

    Maget BW ekal CO OP courier eken awa.jan dapu ekak
  10. athula.j

    Emergency light එකට උන වැඩේ.

    බඩුවක් ගන්නකොට සර්ච් කරල ඒකෙ ඇවරජ් ගනන් දැනගෙන යන්න ඕන.
  11. athula.j

    Ali Express

    අලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ. මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්‍ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
  12. athula.j

    කකුල පාරේ

    හැප්පුන ගමන් ඔහොම උස්සන එපා යකුනේ.කොදු කැඩිල යයි
  13. athula.j

    Aliexpress Lexar Pen drive.. මේක ෆේක්ද ගුපියනේ ?

    Ali express dispute needs evidence to refund otherwise dispute favoured for sellers side! අපි කිව්වට බෑ සාක්කි පෙන්නන ඕන
  14. athula.j

    Aliexpress Lexar Pen drive.. මේක ෆේක්ද ගුපියනේ ?

    Test from H2testw and take screen shots at the end.post it in the dispute and they will refund. Re allocte the usable volume by a good partition software and use it. This is most probably a 64 GB or 32 GB chip!
  15. athula.j

    Ali Express

    Oken hamooma refund gattot BW redden delivery ayin karayi ban
  16. athula.j

    Ali Express

    BW ewwa aaaya en naa.balaporoththu ath ara ganilla.un ewa ussala
  17. athula.j

    Ali Express

    BW ewa awe naa thama.man refund illuwa Refund gatta ------ Post added on 1644413876

    No contents