Oken hamooma refund gattot BW redden delivery ayin karayi banrefund gathath badu awama seller ta msg ekak dala non retrun link ekak ganna puluwan pay karanna. mama kara ehama .
awe nathi ewata refund gatha mata awoth aye gewanawa kiyala .

Enne nethan wadak nehene banOken hamooma refund gattot BW redden delivery ayin karayi ban
ooma enne ne neh BW XXXXXXXX track ek gehuwama certis eke ooma en nehe weardi kiyanoo neh
mageth na baduAli express ekn december wala daapu badu aapu nethi aya thawath innawa da
මං refund ඉල්ලුවා. සෙලර් කියනවා local post office එකේ ඇති බලන්න කියලා.මන් කීවේ local පෝස්ට් එකට එන ඒව තියෙනවා,ඒත් ඔයා ඒවල තියෙන එක handle කරන්නේ certis lanka කියලා company එකක්.ඔයා එයාලව contact කරගන්න.මොකද මං contact ( මන් සිරාවට kandy branch එකට කතා කර)අලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ.
මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
උන්ට කෝල් කරලා අහපන්.mageth november 27 daapu eka thaama awe ne ,BW tracking
Bw නැති ඒව තියෙනවා.yawen කියන එක එනවා.මන් එකෙන් ගන්නේඅලුතින් දාන අයිටම් එන්නෙත් BW ටරැකින් වලින්.අලි එකෙන් බඩු ගන්න එක අල්ලල දාන්න වෙයි වගෙ.ඕන වෙලා වට ඕඩකරපුවා ආවෙ නැතිඋනාම රීෆන්ඩ් ගත්තත් වැඩක් නෑ.
මුන් කොච්චර පාර්සෙල් හිර කරගෙන ඉන්නව ඇතිද?නීතිම්ය පියවරක් ගන්න බැයිද බම් මුන්ට?
BW tracking is what?BW kiyala patanganna tracking number nam forget the packages
Have you try for a refund ?Ali express ekn december wala daapu badu aapu nethi aya thawath innawa da

mageth awe na badu packet
Eka parak Mage BW Tracking tibba ekak mehe liyum kawareka dala stamp karala normal post eke ewala tibba. Eka awa.
Anith ewa ekak wath na.
Ekek gen refund illuwama uu ba kiwwa Lankawata awith tiyenne eka hinda karanna deyak na kiala.![]()